
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ප්‍රධාන මූල්‍ය සමාගමකට අයත් පානදුර ශාඛා කාර්යාලයක කාන්තාවන් වැසිකිළියට යන දර්ශන වීඩියෝගත කළ පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව පානදුර දකුණ මූලස්ථාන පොලිසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මතුගම නවුත්තුඩුව ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි අයෙකු බව පොලිසිය කීය.
සැකකරු එම කාර්යාලයේම සේවය කරන අයෙකු බවත්, එහි ලිපිකාරිනියක් පෙරේදා (19 දා) වැසිකිළියට අවස්ථාවේ ජංගම දුරකථනයෙන් වීඩියෝ කරන අයුරු දැක, කළ පැමිණිල්ලක් මත ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ.
ජංගම දුරකථනය පරීක්ෂා කිරීමේදී කාලයක පටන් එකී දර්ශන වීඩියෝ කර තිබූ බවද උසස් පොලිස් නිලධාරියෙක් කීය.
සැකකරු පානදුර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.


Adding {{itemName}} to cart
Added {{itemName}} to cart