
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
වස්ගමුව ජාතික වනෝද්‍යානය තුළ අනවසර මැණික් කැණීම් සම්බන්ධයෙන් පුද්ගලයන් දහතුන්දෙනකු වනජීවී නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.
පොළොන්නරුව වනජීවී සහකාර අධ්යක්ෂ කාර්යාලයට ලැබුණු බුද්ධි තොරතුරක් මත ක්‍රියාත්මක වූ නිලධාරීන්, මෙම මස 16, 17 සහ 18 යන දිනවල වනෝද්‍යානයේ බටහිර මායිම දිගේ වැටළීම් සිදුකර ඇත.
සැකකරුවන් අවසරයකින් තොරව ආරක්ෂිත ප්‍රදේශයට ඇතුළු වී මැණික් කැණීමේ නිරත වී තිබේ.
අවසරයකින් තොරව ජාතික වනෝද්‍යානයකට ඇතුළු වීම, ශාක හා සත්ත්ව විශේෂවලට හානිකිරීම හෝ ඛනිජ නිස්සාරණය ඇතුළු ඕනෑම ආකාරයක මිනිස් ක්‍රියාකාරකමක යෙදීම, වෘක්ෂලතා සහ වනජීවී ආරක්ෂක ආඥා පනත යටතේ දඬුවම් ලැබිය හැකි වරදකි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart