
“දිනපු හැම පළාත් පාලන ආයතනයකම බලය පිහිටුවීම අපේ අයිතිය – බාධා කළොත් නිතිය ක්රියාත්මක කරනවා” – ජනපති විපක්ෂයට අනතුරු අඟවයි(වීඩියෝ)
ජාතික ජන බලවේගයට ලබා දී ඇති මහජන වරම පැහැර ගැනීමට දරන ඕනෑම උත්සාහයකට දැඩි ක්රියාමාර්ග ගන්නා බව ජනාධිපති අනුර කුමාර









