1 year ago Tags #ceylonwire ජනපතිට අපහාස කිරීම – තුසිත හල්ලොලුව CID එයි ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු විධායක අධ්යක්ෂ තුසිත හල්ලොලුව ප්‍රකාශයක් ලබාගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) හමුවේ පෙනීසිට ඇත. තුසිත හල්ලොලුවට
1 year ago Tags #ceylonwire ලොකු චීනෙක් එක්ක සමාගම් 77ක තවත් චීන්නු 115ක් මේ මස අගදී වෙළඳාමට ලංකාවට චීන වෙළඳ අමාත්‍ය වැන්ග් වෙන්ටාඕ මෙම මස අවසානයේදී මෙරට සංචාරයක නිරත වීමට නියමිත අතර ඔහු සමග එරට සමාගම් 77ක ව්‍යාපාරික
1 year ago Tags #ceylonwire අවුරුදු 14ක දරුවෙක්ට කසිප්පු පොවලා – බාර්වත්තේ විරෝධයක් බාලවයස්කාර දරුවන්ට නීතිවිරෝධී මත්පැන් පානය කිරීමට ලබාදෙන පුද්ගලයන්ට එරෙහිව රක්වාන බාර්වත්ත ප්‍රදේශයේදී විරෝධතාවක් පැවැත්විණි. එහිදී විරෝධතාකරුවන් පැවසුවේ බාර්වත්ත ප්‍රදේශයේ 14
1 year ago Tags #ceylonwire රනිල්ගේ බොරුවක් ගැන දිලිත් හෙළිකරයි – නිවැරදි කරන ලෙස වජිරට කියයි සර්වජන බලය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර පවසන්නේ, එක්සත් ජාතික පක්ෂය (UNP) තම නම සඳහන් කරමින් කළ ප්‍රකාශය නිවැරදි කරන
1 year ago Tags #ceylonwire ජාතික ජනමාධ්‍ය ප්‍රතිපත්තියක් හදන්න ඇමැති ජනමාධ්‍ය ක්ෂේත්රයට ආරාධනා කරයි ජාතික ජනමාධ්‍ය ප්‍රතිපත්තියක් නිර්මාණය කිරීම සඳහා ක්‍රියාකාරීව සහභාගී වන ලෙස සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස ජනමාධ්‍යවේදීන්ගෙන් සහ වෘත්තීය
1 year ago Tags #ceylonwire වාලම්පුරි දෙකක් ජා-ඇලදී හතරක් අල්ලයි රුපියල් මිලියනයකට විකිණීමට සූදානම් කර තිබූ බව කියන වාලම්පුරි දෙකක් සමඟ සැකකරුවන් සිව්දෙනකු ජා-ඇල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. වයස අවුරුදු
1 year ago Tags #ceylonwire දුර ගමන් බස්වලට ලංගමින් නව ආරක්ෂිත ක්‍රමවේද දුර ගමන් සේවා බස් රථ ධාවනයේදී ආරක්ෂිත ක්‍රමවේද කිහිපයක් අනුගමනය කිරීමට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය තීරණය කර තිබේ. එහි සභාපති
1 year ago Tags #ceylonwire “දෙමළ ජන සංහාරය පිළිගන්නේ නැති අය ආපහු ලංකාවට යන්න”- කැනඩාවේ ඉන්න ශ්‍රී ලාංකිකයන්ට නගරාධිපති පැට්රික් බ්‍රවුන් කියයි කැනඩාව තුළ දෙමළ ජන සංහාර ස්මාරකයක් නිර්මාණය කිරීම එරට බ්‍රැම්ප්ටන් හි නගරාධිපති පැට්රික් බ්‍රවුන්ගේ ඇගයීමට ලක්ව තිබේ. එම ස්මාරකය විවෘත
1 year ago Tags #ceylonwire ඉන්දියාවේ නව අගවිනිසුරු ලෙස බෞද්ධයෙක් පත්වෙයි ඉන්දියාවේ 52 වැනි අගවිනිසුරු ලෙස විනිසුරු භූෂන් රාම්ක්‍රිෂ්ණ ගවායි ජනාධිපති ද්‍රෞපදි මුර්මු ඉදිරියේ දිවුරුම් දුන්නේය. ඉන්දීය ජනමාධ්‍ය වාර්තා කළේ ඔහු
1 year ago Tags #ceylonwire කොත්මලේ බස් අනතුරින් විපතට පත්වූවන්ට උදව් කරන්න ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයොත් ඉදිරිපත්වෙලා කොත්මලේ බස් ඛේදවාචකයෙන් විපතට පත්වූවන් සඳහා සහන යාන්ත්‍රණයක් ස්ථාපිත කරන බව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක පවසයි. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ