
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මේ මොහොතේ රටේ ආර්ථිකය ශක්තිමත් කළ හැකි හොඳම මාර්ගය අපනයනය ශක්තිමත් කිරීම බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.
ජනමාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පැවසුවේ මේ මොහොතේ සිදු කළ යුතු වන්නේ අපනයන වටිනාකමක් ඇති සියලු දේ අපනයනය කිරීම බවයි.
එමෙන්ම රටේ විදේශ සංචිත ඉහළ නංවා ගත හැකි හොඳම මාර්ග වන්නේ සංචාරක කර්මාන්තය දියුණු කිරීම සහ තොරතුරු තාක්ෂණ අංශය දියුණු කිරීම බව ද මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.
එමෙන්ම කාර්මික වශයෙන් ඇඟළුම් කර්මාන්තය සහ රබර් වැනි ක්ෂේත්‍ර නංවාලීම මෙන්ම කෘෂිකර්ම ක්ෂේත්රයේ ආනයන අඩු කිරීම ද වැදගත් බව ඔහු පැවසුවේය.
රටක ආර්ථිකයක් දියුණු වන්නේ එවැනි ක්‍රමවේදයක් ඔස්සේ බව ද මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart