1 year ago Tags #ceylonwire ජනපති මිහිඳු සෙත් මැදුරේ සෙබළුන්ගේ සුවදුක් විමසයි ජනාධිපති අනුර කුමාර දිසානායක අද (19) පෙරවරුවේ අත්තිඩිය ‘මිහිඳු සෙත් මැදුර’- සුවතා නිකේතනය වෙත ගොස් එහි නේවාසිකව ප්‍රතිකාර ලබන නේවාසික
1 year ago Tags #ceylonwire ජාතික රණවිරු දිනය නිමිත්තෙන් ත්‍රිවිධ හමුදා නිලධාරීන් රැසකට උසස්වීම් ප්රදානය කෙරේ 16 වැනි ජාතික රණවිරු දින සැමරුමේ කොටසක් ලෙස, ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන් සහ අනෙකුත් නිලයන් සඳහා උසස්වීම් ප්රදානය කර ඇත. ආරක්ෂක
1 year ago Tags #ceylonwire මාළිමාවේ යාන්ත්‍රණය කියන්නේ අනුරයි තව දෙතුන්දෙනෙකුයි විතරක් බව රවී කියයි ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ඔහු වටා සිටින කිහිපදෙනෙකු හැරුණු කොට ජාතික ජනබලවේගය තුළ පක්ෂයක් ලෙස යාන්ත්‍රණයක් නොමැති බව එක්සත්
1 year ago Tags #ceylonwire කීත් නොයාර් පැහැරගැනීම-වසර 17කට පසු හමුදා නිලධාරීන් 12කට නීතිපති අධිචෝදනා ගොනුකරයි ජනමාධ්‍යවේදී කීත් නොයාර් පැහැරගෙන ගොස් වධහිංසා පැමිණවීමේ චෝදනාව මත නීතිපතිවරයා විසින් ලබන සතියේ කොළඹ මහාධිකරණයේ හිටපු සන්නද්ධ හමුදා නිලධාරීන් 12
1 year ago Tags #ceylonwire දෙහිවල වෙළඳසැලකට වෙඩි දෙහිවල නැදිමාල ප්‍රදේශයේ වෙළඳසැලකට යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු වෙඩිතැබූ බව පොලිසිය පවසයි. පොලිසියට අනුව, සිද්ධියෙන් කිසිදු තුවාලයක් හෝ මරණයක්
1 year ago Tags #ceylonwire ගල්කිස්ස ඝාතනයේ වෙඩික්කරු අල්ලයි ගල්කිස්ස කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශය විසින් මෑතකදී ගල්කිස්සේ සිදු වූ මාරක වෙඩිතැබීමට සම්බන්ධ තුවක්කුකරු අත්අඩංගුවට ගෙන තිබේ. පොලිසිය පැවසුවේ සැකකරු
1 year ago Tags #ceylonwire පොහොට්ටුවේ හිටපු මන්ත්‍රී මිලාන් ජයතිලක අත්අඩංගුවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මිලාන් ජයතිලක අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඔහුව අත්අඩංගුවට ගත හේතුව මෙතෙක්
1 year ago Tags #ceylonwire විපක්ෂයට බහුතර බලයක් ඇති පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමට සජබ – එජාප එකඟ වෙලාලු විපක්ෂයට බහුතර බලයක් ඇති පළාත් පාලන ආයතන තුළ බලය පිහිටුවීම සම්බන්ධයෙන් සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය මූලික එකඟතාවයකට
1 year ago Tags #ceylonwire කුණු චීන පොහොර මගඩිය – මහින්දානන්ද උසාවියට ඉදිරිපත් වේ පසුගිය පාලන සමයේදී චීන සමාගමකින් ප්‍රමිතියෙන් තොර කාබනික පොහොර තොගයක් ආනයනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවකට ලක්ව සිටින හිටපු කෘෂිකර්ම
1 year ago Tags #ceylonwire චාමර සම්පත්ට ඇප රාජ්‍ය මුදල් අවභාවිතය සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබූ නඩුවකට අදාළව බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක බදුල්ල මහේස්ත්‍රාත්