1 year ago Tags #ceylonwire මාස හයට රිය අනතුරුවලින් 2000ක් මැරිලා 2025 වසරේ මුල් මාස හය තුළ මාරක රිය අනතුරුවලින් පුද්ගලයන් 2,000කට ආසන්න සංඛ්‍යාවක් මියගොස් ඇතැයි රථවාහන පාලන සහ මාර්ග ආරක්ෂාව
1 year ago Tags #ceylonwire මේ වසරේ මුල් මාස පහේ අලුතින් වාහන 73,000ක් ලියාපදිංචි කරලා වාහන ආනයනය සඳහා වූ සීමාවන් ලිහිල් කිරීමට ආණ්ඩුව ගත් තීරණයෙන්, ශ්‍රී ලංකාවේ පළමු මාස පහ තුළ නව වාහන 73,000 කට
1 year ago Tags #ceylonwire මුදල් නි.ඇමැති හර්ෂණ පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස්වේ – මුදල් ලේකම් ධූරයට පත්වෙන ලකුණු මුදල් නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස්වී ඇත. ඔහු මුදල් අමාත්‍යාංශයේ ලේකම් ධුරයට පත්කිරීමට ඉඩ ඇති බව රජයේ
1 year ago Tags #ceylonwire ආයෙත් සූකර උණ – රටේ සියලුම ප්‍රා.ලේකම් කොට්ඨාශ අධි අවදානම් කලාප ලෙස නම්කරයි මෙරට සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ අප්‍රිකානු සූකර උණ ආසාදිත හෝ අධිඅවදානම් කලාප ලෙස නම්කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත්කර තිබේ. මෙම
1 year ago Tags #ceylonwire මේ අවුරුද්දේ පළමු මාස හයේ CIDයට නවකවධය ගැන පැමිණිලි 30කට වැඩිය ලැබිලා – වැඩියෙන්ම සබරගමුවෙන් මෙම වසරේ මුල් මාස හය තුළ නවක වධ සිදුවීම් සම්බන්ධයෙන් පැමිණිලි 30 කට අධික සංඛ්‍යාවක් ලැබී ඇති බව අපරාධ පරීක්ෂණ
1 year ago Tags #ceylonwire අධිවේගයේ රාජපක්ෂ ගැහිලි පාර්ලිමේන්තුවේදී හෙළිවේ රාජපක්ෂ පාලනය විසින් දක්ෂිණ අධිවේගී මාර්ගයේ සේවා ප්‍රදේශය වසර 99 කට බදු දී ඇත්තේ රුපියල් මිලියන 10,000 කට බව ප්‍රවාහන
1 year ago Tags #5_ශ්‍රේණියේ_ශිෂ්‍යත්ව_විභාගය ශිෂ්‍යත්ව විභාගය ගැන රජයේ තීරණය මෙන්න 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය අත්හිටුවන්නේ නැති බව අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනෙවිරත්න අද (20) පාර්ලිමේන්තුවේදී පැවැසීය.
1 year ago Tags #ceylonwire BOI එකට දොස් පවරමින් සිංගප්පූරු සමාගමක් ශ්‍රී ලංකාවේ ඩොලර් මිලියන 8 ක මෙට්ට කම්හලක් වසාදැමීමට තීරණය කරයි මෙරට ෆෝම් මෙට්ට නිෂ්පාදන කම්හලක ආයෝජනය කළ සිංගප්පූරු සමාගමක් ආයෝජන මණ්ඩලයට සිය මෙහෙයුම්වලට බාධාකරන බවට චෝදනා කරමින් එහි මෙහෙයුම් වසාදැමීමට
1 year ago Tags #'සින්ධු' ඉරාන ලාංකිකයන් ගෙන්නන්න ලංකාව ඉන්දියාවේ උදව් ඉල්ලයි! ඉරානය සහ ඊශ්‍රායලය අතර පවතින යුද ගැටුම් හේතුවෙන් ඉරානයේ සිටින ශ්‍රී ලාංකිකයන් ඉවත්කිරීම සඳහා විදේශ කටයුතු අමාත්‍යංශය ඉන්දියාවේ සහාය ලබාගැනීමට
1 year ago Tags #ceylonwire ගෘහස්ත නොවන රැකියාවලට පිටරට යන අයට අලුත් සහතිකයක් අනිවාර්ය කරයි විදේශයන්හි ගෘහස්ත නොවන රැකියා සඳහා නව සේවා ගිවිසුමක් යටතේ ලියාපදිංචි වීමට පෙර අදාළ රටෙහි ශ්‍රී ලංකා දූත මණ්ඩලය සමඟ රැකියා