1 year ago Tags #ceylonwire භූමිදාන ගැටළු ගැන මුස්ලිම් ප්‍රජාව ඇමැති විජිතත් එක්ක කතාකරයි මෙරට මුස්ලිම් ප්‍රජාව මුහුණ දෙන ගැටළු සම්බන්ධයෙන් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් සහ මුස්ලිම් සිවිල් සමාජ
1 year ago Tags #ceylonwire නුවරඑළිය තැපැල් කාර්යාලයේ වහල හිල්වෙලා | වැස්සට දෝරෙ ගලනවා නුවරඑළිය ඓතිහාසික තැපැල් කාර්යාලය අධික වර්ෂාව සහිත කාලවලදී තෙමෙන බව ජනතාව කියති. එහි වහලයේ ඇති අබලං තත්ත්වයෙන් මුළු තැපැල් කාර්යාලයම
1 year ago Tags #ceylonwire ජාතික රෝහලේ සේවකයෙක්ගේ යතුරුපැදියක තිබී T56 උණ්ඩ හමුවේ කොළඹ ජාතික රෝහලේ නවතා තිබූ යතුරුපැදියක් තුළ සඟවා තිබූ උණ්ඩ පොලිසිය විසින් සොයාගෙන ඇති අතර, රෝහලේ සුළු සේවකයෙකුට එම යතුරුපැදිය
1 year ago Tags #ceylonwire හිටපු ඇමැතිලා හිතේ හැටියට නුවරඑළියෙන් ඉඩම් බෙදාගෙන පසුගිය ආණ්ඩුව සමයේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඉඩම් අක්කර සියගණනක් අත්තනෝමතික ලෙස අත්පත් කරගෙන ඇති බවට පවතින චෝදනා සම්බන්ධයෙන් නිසි විමර්ශන සිදුකරන
1 year ago Tags #ceylonwire ආසියානු යොවුන් ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාවට හිමිවූ පළමු රන් පදක්කම ලහිරු අචින්තට ආසියානු යොවුන් ක්‍රීඩා තරගාවලියේදී ශ්‍රී ලංකාවේ ලහිරු අචින්ත විසින් බදාදා (23) බහරේනයේ පැවති පිරිමි මීටර් 1500 ඉසව්වෙන් ජයග්‍රහණය ලබාගනිමින් රට
1 year ago Tags #ceylonwire ‘මිදිගම ලසාගේ’ ඝාතකයා හඳුනාගනී | මරණ බිය නිසා ලසන්ත බොඩිගාඩ්ලා තියාගෙන ඉඳලා වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර නොහොත් ‘මිදිගම ලසා’ට වෙඩි තබා ඝාතනය කර ඇත්තේ දකුණු පළාතේ ක්‍රියාත්මක වන ප්‍රධාන පෙළේ
1 year ago Tags #ceylonwire දළදා මාළිගාවේ දියවඩන නිලමේ ගැන හෙට පාර්ලිමේන්තුවේ විවාදයක් ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිලමේවරයෙකු තෝරා පත්කර ගැනීමට අදාළ කරුණු, කාන්තා ප්‍රාදේශීය ලේකම්වරියන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් නොමැති වීම ඇතුළු
1 year ago Tags #ceylonwire බැංකොක්වල ටැක්සියකදී නැතිවූ කිරුළ ශ්‍රී ලංකා රූ රැජිණට යළිත් ලැබිලා 2025 මිස් යූනිවර්ස් ශ්‍රී ලංකා ලෙස කිරුළු පැළඳි ලිහාෂා ලින්ඩ්සේ-වයිට් ඉකුත් ඔක්තෝබර් 19 වැනිදා තායිලන්තයේ බැංකොක් නුවර කුලී රථයකින් ගමන්
1 year ago Tags #ceylonwire ‘බැකෝ සමන්’ගේ සුඛෝපභෝගී බස් දෙකක් අල්ලයි | වටිනාකම කෝටි 10ක්(වීඩියෝ) නැදුන්ගොඩ නිර්මල ප්‍රසන්න නොහොත් ‘බැකෝ සමන්’ට අයත් බව කියන සුඛෝපභෝගී බස් රථ දෙකක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. එක් බස්
1 year ago Tags #ceylonwire හොර අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලේඛනයක් හදපු අයට නඩු දාන්න අධ්‍යාපන අමාත්‍යාංශය සූදානම් වෙයි යෝජිත ජාතික අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා වන කෙටුම්පත ලෙස සමාජ මාධ්‍යවල සංසරණය වන ව්‍යාජ ලේඛනයක් සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා බව අධ්‍යාපන