12 months ago Tags #ceylonwire අර්චුනා AI ඇටසැකිල්ලක් අල්ලගෙන පාර්ලිමේන්තුවට බොරු කියයි පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන්, කෘත්‍රිම බුද්ධියෙන් නිර්මාණය කරන ලද ඇටසැකිලි ආකෘතියක් මත පදනම්ව පාර්ලිමේන්තුවට අසත්‍ය තොරතුරු ලබා දී ඇති බව
12 months ago Tags #ceylonwire අර්ජුන් ඇලෝසියස්ට තවත් රු.බිලියනයක වැට් බදු වංචාවකට නඩු රජයට ගෙවිය යුතු රුපියල් බිලියනයකට අධික අගය එකතු කළ බද්ද (වැට්) ගෙවීම පැහැරහැරීමේ චෝදනාව මත මෙන්ඩිස් සමාගමේ අධ්යක්ෂවරුන් වන අර්ජුන්
12 months ago Tags #ceylonwire ලංකාවේ ස්ටාර් ගාමන්ට් දකුණු අප්රිකාවෙත් වැඩ පටන්ගනී මෙරට ඇඟලුම් කර්මාන්තයේ බලවතෙකු සහ චාල්ස් කොමාර් සහ පුත්‍රයෝ සමාගමට සම්බන්ධ ස්ටාර් ගාමන්ට් සමූහය, ටෝගෝ හි සිය නව රෙදිපිළි නිෂ්පාදන
12 months ago Tags #ceylonwire ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වේ හිටපු අමාත්‍ය ගාමිණී ලොකුගේ (82) මීට ටික වේලාවකට පෙර අභාවප්‍රාප්ත වූ බව පවුලේ ආරංචි මාර්ග තහවුරු කළේය. ශ්‍රී ලංකා නිදහස්
12 months ago Tags #ceylonwire අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ඉහළට අද (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කර තිබේ. ඒ අනුව ඔටෝ ඩීසල් ලීටරයක මිල රු.15
12 months ago Tags #ceylonwire ඩෙංගු නිසා මේ වසරේ මරණ 16ක් වසරේ මේ දක්වා ඩෙංගු උණ රෝගීන් සංඛ්‍යාව 27,932ක්ද සහ මරණ 16ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. රෝගීන්ගෙන් සියයට
12 months ago Tags #ceylonwire ජේන් හොවෙල් අමෙරිකානු තානාපති කාර්යාලයේ දෙවැනියා ලෙස පත්වෙයි කොළඹ එක්සත් ජනපද තානාපති කාර්යාලය ජේන් හොවෙල් නව නියෝජ්‍ය දූත මණ්ඩල ප්‍රධානියා ලෙස පිළිගෙන තිබේ. මෙය එක්සත් ජනපද-ශ්‍රී ලංකා සබඳතා
12 months ago Tags #ceylonwire අරලගංවිල විසිතුරු මත්ස්‍ය අභිජනන මධ්‍යස්ථානයේ ටැංකිවල දැන් අලි නානවලු වසර ගණනාවක් තිස්සේ රටට විදේශ විනිමය ගෙන ඒමට උපකාරී වූ අරලගංවිල පිහිටි විසිතුරු මත්ස්‍ය අභිජනන මධ්‍යස්ථානය ප්‍රතිසංස්කරණය කිරීමෙන් විසිතුරු මත්ස්‍ය
12 months ago Tags #ceylonwire VAT සහ NBT නිසා පොත්වල මිල 20%කින් ඉහළ ගිහින් අගය එකතු කළ බද්ද (VAT) සහ ජාතිය ගොඩනැගීමේ බද්ද (NBT) පැනවීම හේතුවෙන් මුද්‍රිත පොත්වල මිල 20%කින් ඉහළ ගොස් ඇති බව
12 months ago Tags #ceylonwire ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්රයට ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 50ක් ලෝක බැංකුව විසින් ක්‍රියාත්මක කරන සාමාන්‍ය අධ්‍යාපන නවීකරණ ව්‍යාපෘතිය හරහා ඩොලර් මිලියන 50ක නව අතිරේක මූල්‍යකරණ පැකේජයක් ශ්‍රී ලංකාවට අනුමත