
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
විදෙස්ගත ශ්රමිකයින් රටේ විදේශ විනිමය ඉපැයීම් සඳහා දක්වන දායකත්වය අගය කිරීමක් ලෙස සහනදායී නිවාස ණය ක්රමයක් සහ දායක විශ්රාම වැටුප් ක්රමයක් හඳුන්වා දෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පැවසුවේය.
ඒ, 2026 අයවැය යෝජනාව පාර්ලිමේන්තුව හමුවේ ඉදිරිපත් කරමින් ය.
එහිදී ජනාධිපතිවරයා පැවසුවේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අරමුදල් භාවිතා කරමින් මෙම වැඩසටහන් ක්රියාත්මක කරනු ලබන අතර, මූලික අදියර සඳහා රුපියල් මිලියන 2,000 ක් වෙන් කර ඇති බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart