Don't miss the latest news and updates.
Would you like to join our growing team?
[email protected]
Type and hit enter
2025 පළමු කාර්තුවේදී විරැකියාව 3.8% දක්වා අඩු වී ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක 2026 අයවැය යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් පැවසුවේය.
ඔහු පෙන්වා දුන්නේ 2024 පළමු කාර්තුවේ එම අගය 4.5% ක් ලෙස පැවති බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart