
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
විශේෂ අවශ්‍යතා සහිත දරුවන් ප්‍රධාන ධාරාවේ අධ්‍යාපනයට ඒකාබද්ධ කිරීම දිරිමත් කරමින්, ඔවුන්ට රුපියල් 5,000 ක අධ්‍යාපන ආධාර ලබා දීම සඳහා රුපියල් මිලියන 50 ක් වෙන් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පැවසුවේය.
ඔහු මෙම අදහස් පළ කළේ පාර්ලිමේන්තුවේදී 2026 අයවැය යෝජනාව ඉදිරිපත් කරමින් ය.
විශ්වවිද්‍යාල සිසුන් සඳහා මහපොළ සහ ශිෂ්‍ය දීමනාව රුපියල් 2,500 කින් වැඩි කරන බව ද ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් පැවසුවේය.
එමෙන්ම ඔහු පැවසුවේ ගුරු පුහුණු විද්‍යාලවල සිසුන් සඳහා මාසික දීමනාව ද රුපියල් 2,500 කින් වැඩි කරන බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart