
වසරකට ආසන්න කාලයක් රැඳවුම් නියෝග යටතේ තබාගැනීමෙන් පසු පිල්ලෙයාන් රිමාන්ඩ් කරයි
2006දී නැගෙනහිර විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයෙකුගේ අතුරුදහන් වීම සම්බන්ධයෙන් සිදුකරන ලද පරීක්ෂණ සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ නිර්දේශ ලැබෙන තෙක්, නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර සිවනේසතුරෙයි









