12 months ago Tags #ceylonwire බෝම්බ ප්‍රහාරයට අවුරුදු 19ක් – ෆොන්සේකාගේ නඩුවේ තවමත් සාක්කි අහනවා හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා වෙත මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කොට ඔහු ඝාතනය කිරීමට තැත්කළේ යැයි, චෝදනා කරමින් විත්තිකරුවන්
12 months ago Tags #ceylonwire පාර්ලිමේන්තුවේ ඩ්‍රෝන මෙහෙයුමක් ඊයේ පාර්ලිමේන්තු පරිශ්‍රය තුළ පැය කිහිපයක් ඩ්‍රෝන මෙහෙයුමක් සිදුකළ බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග පවසයි. පාර්ලිමේන්තු නිලධාරියකු ජනමාධ්‍ය වෙත පවසා ඇත්තේ,
12 months ago Tags #ceylonwire ගම්මන්පිල අල්ලස් කොමිසමට එයි පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මීට ටික වේලාවකට පෙර අල්ලස් කොමිසමට පැමිණ ඇත. ඒ, මීට පෙර ගොනුකරන ලද පැමිණිල්ලක්
12 months ago Tags #ceylonwire අධි – ධාරිතා මෝටර් බයික් සිද්ධියේ සැඟවී සිටි රාජපක්ෂලාගේ ගෝලයා අල්ලයි ආනයනික නීතිවිරෝධී අධි ධාරිතාවකින් යුත් යතුරුපැදි අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් හම්බන්තොට කුරුලු උද්‍යානයේ හිමිකරු අත්අඩංගුවට ගෙන තිබේ. පසුගිය සතියේ සිදුකරන ලද
12 months ago Tags #ceylonwire කෙහෙළියගේ පවුලටම අධිචෝදනා බාරදෙයි නීතිවිරෝධී ලෙස වත්කම් උපයා ගැනීමේ චෝදනාව මත හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ බිරිඳ කුසුම් ප්‍රියදර්ශනී ඈපා, ඔවුන්ගේ දියණියන් තිදෙනා
12 months ago Tags #ceylonwire චෙම්මනි සමූහ මිනීවළේ කැණීම් යළි ජූලි 21 ආරම්භ කෙරේ යාපනයේ චෙම්මනි සමූහ මිනීවළේ කැණීම් කටයුතු ජූලි 21 වන දින නැවත ආරම්භ කරන බව යාපනය මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී
12 months ago Tags #ceylonwire ඩෙන්මාර්ක කතක් කුෂ් තොගයක් එක්ක කටුනායකදී මාට්ටු කටුනායක ගුවන්තොටුපළේදී කුෂ් කිලෝ 5.7 ක් සමඟ 23 හැවිරිදි ඩෙන්මාර්ක කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබේ. ගුවන්තොටුපළේ රේගු නිලධාරීන් විසින් කෙටි කෑම
12 months ago Tags #ceylonwire බීලා වාහන එළවලා මාට්ටුවෙලා තියෙනවා නම් ඇමෙරිකාවට යන්න එන්න එපා – ජුලීගේ කාර්යාලය නිවේදනය කරයි එක්සත් ජනපද නීතිය යටතේ මත්පැන් පානය කර රිය පැදවීම බරපතල වරදක් බවත්, එය වීසා අවලංගු කිරීමට හෝ අනාගත නුසුදුසුකමට හේතු
12 months ago Tags #ceylonwire පාසල් නිල ඇඳුම් සඳහා චීනයෙන් ලංකාවට රු.මිලියන 5,171ක රෙදි 2025 වර්ෂය සඳහා රුපියල් මිලියන 5,171 වටිනා පාසල් නිල ඇඳුම් රෙදි සඳහා අවශ්‍ය මුළු රෙදි ප්‍රමාණයම චීන රජයේ ප්‍රදානයක් ලෙස
12 months ago Tags #ceylonwire උඩුකය නිරුවතින් ආරුගම්බේවල ඇවිදපු තායි කතට අත්හිටවූ සිරදඬුවමක් ආරුගම්බේ සංචාරක කලාපය හරහා අඩ නිරුවතින් ඇවිද ගිය තායි සංචාරක කාන්තාවට පොතුවිල් මහේස්ත්‍රාත් ඒ.එල්.එම්. හිල්මි විසින් වසර පහකට අත්හිටවූ මාස