11 months ago Tags #ceylonwire බදියුදීන් නලින්දගෙන් මුස්ලිම් කාන්තාවන්ගේ හිජාබය ඉල්ලයි මහජන සෞඛ්‍ය ක්ෂේත්රයට අනුබද්ධව ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ සේවය කරන මුස්ලිම් කාන්තාවන්ගේ ව්‍යවස්ථාපිත අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස වහා මැදිහත්
11 months ago Tags #ceylonwire බදු අඩුකර ගන්න අමෙරිකාවත් එක්ක දාපු ඩීල් එක එළිකරන්නැයි නාමල් ආණ්ඩුවට කියයි ශ්‍රී ලංකාවේ භාණ්ඩ සඳහා එක්සත් ජනපද අන්‍යෝන්‍ය තීරුබදු අනුපාත අඩු කරගැනීම සඳහා එක්සත් ජනපදය සමඟ ඇති කර ගත් වෙළඳ සහ
11 months ago Tags #ceylonwire ලංගම බස් ගැන අදහස් හා පැමිණිලි ගන්න වැඩසටහන් හඳුන්වා දෙයි පොදු ප්‍රවාහනය සම්බන්ධයෙන් මගීන්ගේ අදහස්, යෝජනා සහ පැමිණිලි ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය (SLTB) නව යාන්ත්‍රණයක් හඳුන්වා දී
11 months ago Tags #ceylonwire කල් ඉකුත් වූ කෑම විකුණපු නමගිය සුපර් මාකට් එකකට රු. 600,000ක දඩයක් කල් ඉකුත් වූ ආහාර ද්‍රව්‍ය විකිණීම සම්බන්ධයෙන් වරද පිළිගත් ප්රමුඛ පෙළේ සුපිරි වෙළඳසැල් ජාලයක ශාඛා තුනකට අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය රුපියල්
11 months ago Tags #ceylonwire රුසියාවට උත්තර දෙන්න න්‍යෂ්ටික සබ්මැරීන ස්ථානගත කිරීමට නියෝග දුන් බව ට්‍රම්ප් කියයි න්‍යෂ්ටික අවිවලින් සන්නද්ධ යුද්ධයක අවදානම පිළිබඳ හිටපු රුසියානු ජනාධිපති දිමිත්‍රි මෙඩ්විඩෙව් කළ ප්‍රකාශයට ප්‍රතිචාර වශයෙන් න්‍යෂ්ටික සබ්මැරීන දෙකක් සුදුසු කලාපවල
11 months ago Tags #‘සිටි_ඔෆ්_ඩ්‍රීම්ස්_ශ්‍රී_ලංකා’ සිටි ඔෆ් ඩ්‍රීම්ස් විවෘත කරන එකට ජනපතිටත් ඩිනර් එකක් දීලා දකුණු ආසියාවේ පළමු ඒකාබද්ධ නිකේතනය බවට පත්වෙමින් ‘සිටි ඔෆ් ඩ්‍රීම්ස් ශ්‍රී ලංකා’ අද නිල වශයෙන් විවෘත කෙරේ. එය නිවේදනය කරමින්
11 months ago Tags #“සකුරා” අලි කේස් එකට විනිසුරු තිළිණ ගමගේගේ වැඩ තහනම් කරයි මොරටුව දිසා විනිසුරු සහ මහේස්ත්‍රාත්වරයා ලෙස කටයුතු කළ තිළිණ ගමගේ ගේ රාජකාරී අත්හිටුවීමට අධිකරණ සේවා කොමිෂන් සභාව පියවර ගෙන තිබේ.
11 months ago Tags #ceylonwire මත්ද්‍රව්‍ය තොග පිටින් අල්ලපු ලංකාවේ රේගු නිලධාරීන්ට ජූලි චුන්ග් හොඳ කියයි අමෙරිකානු ඩොලර් මිලියන 1.6ක පමණ වීදි වටිනාකමක් ඇති මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීම් දෙකක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනි ජූලි චුන්ග් ශ්‍රී
11 months ago Tags #ceylonwire ලාකි ලාකි කෝපවෙයි ඉන්දුනීසියාවේ වඩාත් ක්‍රියාකාරී ගිනි කඳුවලින් එකක් වන ලෙවෝටෝබි ලාකි ලාකි කන්ද, අද අලුයම දෙවැනි දිනටත් පුපුරා ගොස් තිබේ. ඒ සමග
11 months ago Tags #ceylonwire RTI කොමිසමට ඉක්මණින් සභාපති කෙනෙක් පත්කරන්නැයි BASL කථානායකගෙන් ඉල්ලයි තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් (RTI) කොමිසමේ සභාපතිවරයා පත් කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සභාපතිවරයා ලෙස ද කටයුතු