3 months ago Tags #ceylonwire රටින් සල්ලි එන රජයේ ව්‍යාපෘතිවල විනිවිද බව අඩුයිලු බොහෝ විට විදේශ ණය සහ ප්‍රදාන මගින් අරමුදල් සපයනු ලබන ශ්‍රී ලංකාවේ විශාල යටිතල පහසුකම් ව්‍යාපෘතිවලදී එම මුදල අමෙරිකානු ඩොලර්
7 months ago Tags #ceylonwire ශ්‍රී ලංකාව පාලනය කරන්න අමාත්‍යංශ 15ක් හොඳටම ඇති – අලුත් සැලැස්මකින් ඔප්පුකර පෙන්වයි ශ්‍රී ලාංකීය චින්තන පර්ෂදයක් වන ‘වෙරිටේ රිසර්ච්’විසින් අමාත්‍යාංශ 15ක් සමඟින් ‘ශ්‍රී ලංකාවේ ප්‍රයෝගික රජයක් සඳහා වූ සැලැස්මක්’ දියත් කර ඇත.
8 months ago Tags #ceylonwire පාස්කු ප්‍රහාරයට දේශපාලකයෝ සම්බන්ධ බව රටේ බහුතරයක් විශ්වාස කරනවා – සමීක්ෂණයකින් හෙළිවෙයි පාස්කු ප්‍රහාරයට දේශීය දේශපාලන බලවේග සම්බන්ධ බවට බහුතර ජන පිරිසක් විශ්වාස කරන බව ඒ පිළිබඳ ජනතාව දරන අදහස විමසමින් වෙරිටේ
8 months ago Tags #ceylonwire අවුරුදු කෑම මේසේ කැවිලි මිල ඩබල් වෙලා – අධ්‍යනයක් හෙළිකරයි සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද සඳහා සාම්ප්‍රදායික ‘කැවිලි’ මේසයක් සකස් කිරීමේ පිරිවැය 2023ට සාපේක්ෂව 2024 දී අඩු වී ඇති නමුත්
10 months ago Tags #IMF දූෂිත කොන්ත්‍රාත්කරුවන් බ්ලැක් ලිස්ට් නොකරපු දකුණු ආසියාවේ එකම රට ලංකාව – වෙරිටේ රිසර්ච් රාජ්‍ය ප්‍රසම්පාදන ක්‍රියාවලියේදී දූෂිතයැයි හඳුනාගත් කොන්ත්‍රාත්කරුවන් අසාදු ලේඛනගත කිරීම සම්බන්ධයෙන් දකුණු ආසියාතික රටවල් අතර නරකම වාර්තාව ශ්‍රී ලංකාව සතු බව
1 year ago Tags #ceylonwire පාස්කු ප්‍රහාරයට දේශපාලකයන් සම්බන්ධ බව ලංකාවෙන් අඩක් විශ්වාස කරති වෙරිටේ රිසර්ච් විසින් සිදු කරන ලද සමීක්ෂණයකට අනුව පාස්කු ප්‍රහාරයට දේශපාලන බලවේග සම්බන්ධ වූ බව ශ්‍රී ලාංකිකයන්ගෙන් 50% කට වැඩි
1 year ago Tags #ceylonwire ප්‍රවීන ආර්ථික විද්‍යාඥයන් පිරිසක් රට ගොඩගන්න අයවැයට දුන් යෝජනා 10 මෙන්න මෙවර අයැවයේ දී ආදායම ඉහළ නංවාගෙන ආර්ථික වර්ධනය දියුණු කර ගැනීම සදහා වන යෝජනා 10 ක් ලෝකයේ පිළිගත් ආර්ථික විද්‍යාඥයන්
1 year ago Tags #ceylonwire ආණ්ඩුවේ කයිය විතරයි – රුපියල් බිලියන 47.7ක අයවැය පොරොන්දුවලට වෙච්ච දෙයක් නැහැ – පොරොන්දු සීයට 70ක විනිවිදභාවය ගැන ගැටලුවක් අයවැය කතාවල පොරොන්දු ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය පිළිබඳ විනිවිදභාවය 2022 සහ 2023 දී විශාල ලෙස පහළ ගොස් ඇති බව ‘වෙරිටේ රිසර්ච්’
1 year ago Tags #ceylonwire IMF නිසා ආර්ථිකය යහපත් වන බව රටේ 45% විශ්වාස කරන්නේ නෑ, රටට යහපතක් වන බව සිතන්නේ 27%යි – සමීක්ෂණයකින් හෙළිවේ වෙරිටේ රිසර්ච් විසින් ඊයේ නිකුත් කරන ලද නව සමීක්ෂණයකට අනුව, අන්තර්ජාතික මූල්‍ය අරමුදල (IMF) සමඟ ශ්‍රී ලංකාව ක්‍රියාත්මක කරන වැඩපිළිවෙල
1 year ago Tags #ceylonwire ව්‍යාපෘති රැසක තොරතුරු රජය හංගලා යටිතල පහසුකම් ව්‍යාපෘති පිළිබඳ අවශ්‍ය තොරතුරු හෙළි කිරීමට අපොහොසත් වීමෙන් රජය තොරතුරු දැනගැනීමේ අයිතිය (RTI) පනත අඛණ්ඩව උල්ලංඝනය කර ඇතැයි