2 weeks ago Tags #ceylonwire එක එක කතා කිව්වට මන්ත්‍රීලාගේ වරප්‍රසාද තවම කපලා නැතිලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ඇති වරප්‍රසාද සහ නිල නිවාස ලබාදීම සම්බන්ධයෙන් වන ක්‍රියාවලිය හා හා ප්‍රතිපත්ති පිළිබඳව පාර්ලිමේන්තු මහලේකම් කුෂානි රෝහණදීර පැහැදිලි
2 weeks ago Tags #ceylonwire මැති ඇමතිලාගේ වාහන පර්මිට් එකයි විශ්‍රාම වැටුපයි අහෝසියි! පාර්ලිමේන්තු මැති ඇමැතිවරුන්ගේ විශ්‍රාම වැටුප සහ තීරුබදු රහිත වාහන බලපත්‍රය අහෝසි කිරීමට රජයේ අවධානය යොමුවී ඇත. මේ අතර දැනට අමාත්‍යාංශ
4 weeks ago Tags #ceylonwire මන්ත්‍රී වරප්‍රසාද කප්පාදු කරන්න රජය සූදානම් පාර්ලිමේන්තුව පවත්වා ගැනීමට වැයවන අධික පිරිවැය අවම කිරීම සඳහා අලුතින් තේරී පත් වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබා දෙන ප්රතිලාභ කප්පාදු කිරීමට
1 month ago Tags #ceylonwire හිටපු ජනාධිපතිලාගේ වරප්‍රසාද සියල්ලටම තිත පෙර සිටි රාජ්‍ය නායකයන් භුක්ති විඳි ‘වරදාන සහ වරප්‍රසාද’ යන මාතෘකාව මෑත කාලයේ මහත් ආන්දෝලනයකට තුඩුදුන් අතර, ජනාධිපති අනුර කුමාර
1 month ago Tags #ceylonwire ජනාධිපතිවරු කන්නෙ නුවරඑළියේ වගාකරන කාබනික එළවළු ලු හිටපු ජනාධිපතිවරුන් අසීමිත වරප්‍රසාද භුක්ති විඳ ඇති අතර, එහිදී ඔවුන්ගේ පරිභෝජනයට සතියකට වතාවක් නුවරඑළියේ වගාකළ කාබනික එළවළු ගෙනැවිත් තිබෙන බව
2 months ago Tags #ceylonwire කෝකියෝ 16යි-ගාඩ් එකට 163යි-වාහන 20යි-කුඩ 30යි රනිල් ඉල්ලුවා – මම දෙන්න බෑ කිව්වා – ජනපති අනුර කියයි(වීඩියෝ) සූපවේදීන් 16 ක්, ආරක්ෂක නිලධාරීන් 163 ක්, කුඩ 30 ක් සහ වාහන 20 කට වැඩි ප්‍රමාණයක් ඇතුළු වරප්‍රසාද රැසක් ලබාදෙන
2 months ago Tags #ceylonwire හැසිරීම හොඳනැති හින්දා ගිය අවුරුද්දේ මන්ත්‍රීලා 7කට පාර්ලිමේන්තුව තහනම් වෙලා පසුගිය නවවැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් හත් දෙනෙකුගේ පාර්ලිමේන්තු කටයුතු විනය විරෝධී ක්‍රියා හේතුවෙන් 2023 වසර තුළදී අත්හිටුවා තිබේ. 2023 අගෝස්තු 23
2 months ago Tags #ceylonwire වරප්‍රසාද කපන එක ගැන චන්ද්‍රිකායි සිරිසේනයි මෙහෙම කියයි හිටපු ජනාධිපතිවරුන් ලෙස තමන්ට ලබාදී ඇති වරප්‍රසාද අහෝසි කිරීම හෝ කප්පාදු කිරීම සම්බන්ධයෙන් කිසිදු කණගාටුවක් නොමැති බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා
3 months ago Tags #ceylonwire හිටපු ජනපති, මැති ඇමැති වරප්‍රසාද කපන්න කමිටුවක් පත්කෙරේ හිටපු ජනාධිපතිවරුන්ට සහ මැති ඇමතිවරුන්ට ලබාදෙන ‘අනවශ්‍ය’ වරප්‍රසාද කප්පාදු කිරීම පිළිබඳව සළකා බැලීමට ත්‍රිපුද්ගල කමිටුවක් පත්කර ඇත. ඊයේ ජනාධිපති අනුර
3 months ago Tags #ceylonwire හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද කප්පාදු කිරීමට රජය සූදානම් වෙයි හිටපු ජනාධිපතිවරුන්ගේ ප්රතිලාභ කප්පාදු කිරීමේදී ඇතැම් කප්පාදු කිරීම් සඳහා මීළඟ පාර්ලිමේන්තුවේදී නීතිමය සංශෝධන අවශ්‍ය වන බැවින්, නිර්ණායකයකට අනුව කප්පාදු කිරීම