4 months ago Tags #ceylonwire රු.කෝටි පහකට අධික වටිනාකමින් යුතු ‘කුෂ්’ තොගයක් සීදුවෙන් මතුවේ රුපියල් කෝටි පහකට අධික වටිනාකමින් යුතු කුෂ් මත්ද්‍රව්‍ය කිලෝ තිස්පහකට අධික ප්‍රමාණයක් පොලිස් මත්ද්රව්යනාසක කාර්යාංශයේ මහනුවර උප ඒකකයේ නිලධාරීන් විසින්
5 months ago Tags #ceylonwire පුරාවිද්‍යා ස්ථාන නඩත්තු කරන්න දීපු මිලියන ගණන් සල්ලිවලින් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ඔෆිස් එකට බඩු අරගෙන 2023 දී පුරාවිද්‍යා ස්ථාන නඩත්තු කිරීම සහ කළමනාකරණය කිරීම සඳහා මධ්‍යම සංස්කෘතික අරමුදලෙන් වෙන්කරන ලද රුපියල් මිලියන 6.2 න් රුපියල්
5 months ago Tags #ceylonwire ජනපතිගේ ප්‍රකාශයකට සජිත් ‘ටොම් පච’ කියයි පළාත් පාලන ආයතනවලට අරමුදල් වෙන්කිරීම ඒවා පාලනය කරන පක්ෂය මත රඳාපවතින බවට ජනාධිපති අනුර කුමාර දිසානායක මෑතකදී කළ ප්‍රකාශය විපක්ෂ
5 months ago Tags #ceylonwire නීතිවිරෝධීව රැගෙන ආ රූපලාවන්‍ය නිෂ්පාදන තොගයක් කිරන්චි මුහුදේදී සොයාගනී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අප්‍රේල් 16 වැනි දින මන්නාරමට උතුරින් පිහිටි කිරන්චි මුහුදු ප්‍රදේශයේ සිදුකරන ලද සෝදිසි මෙහෙයුමකදී ජාවාරම්
5 months ago Tags #ceylonwire මන්නාරම-රාමේෂ්වරම් මගී ප්‍රවාහනය ගැන ජනපතිගෙන් ප්‍රකාශයක් ශ්‍රී ලංකාවේ මන්නාරම සහ ඉන්දියාවේ රාමේෂ්වරම් අතර මගී යාත්‍රා සේවාව සම්බන්ධයෙන් ඉන්දීය රජය සමඟ සාකච්ඡා කිරීමට සැලසුම් කර ඇති බව
5 months ago Tags #ceylonwire ජුනි මාසයේ සිට තවත් පවුල් ලක්ෂ 4කට අස්වැසුම දෙන බව ජනපති කියයි මේ වසරේ ජුනි මාසයේ සිට නව පවුල් 400,000 කට අස්වැසුම ප්රතිලාභ ලබාදීමට පියවර ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක අද
5 months ago Tags #ceylonwire ලංකාව බංකොලොත්භාවයෙන් මුදවාගැනීමට අපි සමත් වුණා – අගමැති හරිනි ශ්‍රී ලංකාවේ සෑම ප්‍රදේශයකම අලුත් ව්‍යාපෘතිය ආරම්භ කර ජාතික ආර්ථිකයට ග්‍රාමීය ජනතාව මැදිහත් කරගැනීමට අවශ්‍ය ආයෝජන ගමට ගෙන ඒමට රජය
5 months ago Tags #ceylonwire අවුරුදු 12කදී ලංකාවේ ජනගහණය ලක්ෂ 14කින් වැඩිවෙලා 2024 වසරේ ජන හා නිවාස සංගණනය ප්‍රතිඵල නිකුත් වී තිබේ. ඒ අනුව, මෙවර සංගණනයේදී අනාවරණ වී ඇති පරිදි මෙරට ජනගහනය
6 months ago Tags #ceylonwire රනිල්ට අදානිත් එක්ක තියෙන ඩීල් එකක් ගැන හෙළිදරව්වක් මන්නාරම සුළං විදුලි ව්‍යාපෘතියෙන් තමන් ඉවත් නොවන බවට ව්‍යාපාරික ගෞතම් අදානි ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මාර්ගයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රම් සිංහට දැනුම්
6 months ago Tags #ceylonwire රැප් ගායක ‘ශාන් පුතා’ පිස්තෝලයක් එක්ක අත්අඩංගුවට ජනප්‍රිය රැප් ගායක ශාන් පුතා නැමැත්තා 09mm වර්ගයේ ගිනි අවියක් සමඟ අද (14) අත්අඩංගුවට ගෙන තිබෙන බව හෝමාගම මූලස්ථාන පොලිසිය