2 years ago Tags #ceylonwire අලුත් සිස්ටම් එක එන්න කලින් අරක්කු ලයිසන් 90ක් දීලා ඉවරලු මත්පැන් බලපත්‍ර නිකුත් කිරීමේ නව ක්‍රමවේදය අනුමත කිරීමට පෙර මත්පැන් බලපත්‍ර 90ක් පමණ නිකුත් කර ඇති බව ක්‍රම සහ විධි
2 years ago Tags #ceylonwire අරක්කු බදු වැඩි නිසා කසිප්පු ගැහිල්ල වැඩිවෙලා බදු ඉහළ දැමීමත් සමඟ නීතිවිරෝධී මත්පැන් පරිභෝජනය, විශේෂයෙන්ම ‘කසිප්පු’ පරිභෝජනය 19% සිට 30% දක්වා සැළකිව යුතු ලෙස ඉහළ ගොස් ඇති
2 years ago Tags #ceylonwire විපක්ෂයේ තවත් 06කට බාර් ලයිෂන් විපක්ෂයේ තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හත්දෙනකු ආණ්ඩුවෙන් මත්පැන් අලෙවිසල් බලපත්‍ර (බාර් ලයිසන්) ලබාගෙන ඇතැයි එම පක්ෂ ආරංචි මාර්ගවලින් පැවැසේ. මෙසේ මත්පැන්
2 years ago Tags #ceylonwire විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් මත්පැන් බලපත්‍ර දෙකක් කෝටි 2කට විකුණලා මධ්‍යම පළාතේ විපක්ෂයේ ද්‍රවිඩ ජාතික පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු මත්පැන් බලපත්‍ර දෙකක් ලබාගෙන එම මත්පැන් බලපත්‍ර දෙක මහනුවර දිගන ප්‍රදේශයේ ව්‍යාපාරිකයන් දෙදෙනකුට
2 years ago Tags #ceylonwire අරක්කු ලයිසන් අරන් දෙන්න පොහොට්ටුවෙයි සජබෙයි මන්ත්‍රීවරු බ්‍රෝකර් වැඩ කරලා සමගි ජන බලවේගයේ සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඇතැම් මන්ත්‍රීවරුන් තම හිතවතුන්ට රජයෙන් මත්පැන් බලපත්‍ර ලබාගැනීම සඳහා අධික කොමිස් මුදල්
2 years ago Tags #ceylonwire මත්පැන් බලපත්‍ර නිකුත් කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක් සුරාබදු පනතේ විධිවිධානයන්ට පටහැනි ආකාරයෙන් මත්පැන් බලපත්‍ර නිකුත් කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ. ශ්‍රේෂ්ඨාධිකරණය විසින්
3 years ago Tags #ceylonwire හිඟ බදු නොගෙව්වොත් කොම්පැණිවලට ලබන අවුරුද්දට අරක්කු ලයිෂන් නෑ ලබන වසර සඳහා මත්පැන් බලපත්‍ර අලුත් කිරීමේදී බලපත්‍රලාභීන් විසින් ඉතිරිව ඇති සියලුම බදු ගෙවා අවසන් කළ යුතු බවත්, බදු නිෂ්කාශන
3 years ago Tags #ceylonwire අරක්කු සමාගම්වලින් අත යටින් සල්ලි ගත් සුරාබදු ලොක්කෙක් ගැන විමර්ශන මත්පැන් නිෂ්පාදන සමාගම්වලින් අල්ලස් ඉල්ලා සිටීමේ චෝදනා මත සුරාබදු දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියකුට එරෙහිව තීරණාත්මක පියවරක් ගැනීමට රජය සළකා බලමින් සිටින
3 years ago Tags #ceylonwire ‘ලයන් බෲවරි’ අරක්කු නිෂ්පාදනයට බහී “2024 අයවැයෙන් දක්වා ඇති ආදායම් ඉලක්කවලට අනුකූලව මත්පැන් බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රමය විධිමත් කිරීමට සුරාබදු දෙපාර්තමේන්තුව කටයුතු කරමින් සිටී. මෙම
3 years ago Tags #ceylonwire අරක්කු මිල වැඩිනොවන බවට කපිලගෙන් සහතිකයක්(වීඩියෝ) මත්පැන් බලපත්‍ර ගාස්තු වැඩි කිරීම මත්පැන් සිල්ලර විකුණුම් මිලට බලපාන්නේ නැති බව සුරාබදු දෙපාර්තමේන්තුවේ කොමසාරිස් කපිල කුමාරසිංහ පවසයි. මත්පැන් බලපත්‍ර