7 days ago Tags #ceylonwire රනිල් දීපු අලුත් බාර් ලයිෂන් මාළිමා ආණ්ඩුව අවලංගු කරයිද? පසුගිය බදාදා ආණ්ඩුව විසින්, මේ වසරේ මුල් මාස 10 තුළ නිකුත් කළ මත්පැන් බලපත්‍ර පිළිබඳ තොරතුරු හෙළිකළේය. පසුගිය රනිල් වික්‍රමසිංහ
1 week ago Tags #ceylonwire වැඩිකළ අරක්කු ලයිෂන් ගාස්තුවට එරෙහිව සුප්‍රීම් උසාවියෙන් තහනම් නියෝගයක් මත්පැන් බලපත්‍ර සඳහා වාර්ෂික ගාස්තුව රුපියල් මිලියන 20 දක්වා වැඩි කළ ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක්
1 week ago Tags #ceylonwire බාර් පර්මිට් ගත්තු සෙට් එකේ ලැයිස්තුව පාර්ලිමේන්තුවට පසුගිය වකවානුවේ මත්පැන් බලපත්‍ර ලබාදුන් සියලුදෙනාගේ නම් අද පස්වරුවේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක සෞඛ්‍ය ඇමැති නලින්ද
3 weeks ago Tags #ceylonwire ඡන්ද කටේ අරක්කු ලයිෂන් බෙදපු එකටත් රනිල්ට නඩු ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කිරීමෙන් පසුව සුරාබදු පනතට පටහැනි ලෙස මත්පැන් බලපත්‍ර නිකුත් කිරීම තුළින් මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කළ රනිල් වික්‍රමසිංහ,
1 month ago Tags #ceylonwire හිඟ බදු නොගෙවූ අරක්කු සමාගම් 5ක ලයිසන් කැන්සල් වන ලකුණු ප්රමුඛ පෙළේ මත්පැන් නිෂ්පාදකයන් 5 දෙනෙකුට සිය මත්පැන් නිෂ්පාදන බලපත්‍රය අහිමි වීමේ අවදානමක් මතුව තිබෙන බව වාර්තා වේ. මහා භාණ්ඩාගාරයේ
2 months ago Tags #ceylonwire 2025 ජනවාරි 1 වනවිට සියලු හිඟ බදු නොගෙව්වොත් අරක්කු ලයිෂන් අලුත් කරන්නෙ නෑ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව 2025 ජනවාරි 1 සිට බලපැවැත්වෙන පරිදි බලපත්‍ර අලුත් කිරීම් සඳහා බදු නිෂ්කාශන සහතික ඉල්ලා සිටින අතර, නිශ්චිත
2 months ago Tags #ceylonwire බාර් ලයිසන් ගත්තු අයව මේ ආණ්ඩුවත් හෙළි නොකරන්නේ ඇයි – සුමන්තිරන්ට ප්‍රශ්නයක් දේශපාලන අභිප්රායන් මත මත්පැන් බලපත්‍ර ලබාදීම සම්බන්ධයෙන් රජය මැදිහත් වී ඇති බවට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, ජනාධිපති නීතිඥ එම්.ඒ.සුමන්තිරන් චෝදනා කරයි.
2 months ago Tags #ceylonwire පහුගිය කාලේ අරක්කු ලයිසන් දීපු හැටියි ගත්තු අයයි ඡන්දෙට කළින් එළියට දාන්න – සුමන්තිරන් අලුත් ආණ්ඩුවෙන් ඉල්ලයි පසුගිය පාලන සමයේ මත්පැන් බලපත්‍ර ලබා ගැනීමට සහ බෙදා හැරීමට සම්බන්ධ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහ දේශපාලනඥයන්ගේ නම් වහාම හෙළිකරන ලෙස
3 months ago Tags #ceylonwire හිඟ බදු නොගෙව්වොත් ලබන අවුරුද්දට අරක්කු පර්මිට් නැහැ 2023 සහ 2024 වසර සඳහා බදු ගෙවීමට අපොහොසත් වන මත්පැන් නිෂ්පාදකයන්ගේ බලපත්‍ර 2025 වසර සඳහා දීර්ඝ නොකරන බව සුරාබදු දෙපාර්තමේන්තුව
4 months ago Tags #ceylonwire අලුත් සිස්ටම් එක එන්න කලින් අරක්කු ලයිසන් 90ක් දීලා ඉවරලු මත්පැන් බලපත්‍ර නිකුත් කිරීමේ නව ක්‍රමවේදය අනුමත කිරීමට පෙර මත්පැන් බලපත්‍ර 90ක් පමණ නිකුත් කර ඇති බව ක්‍රම සහ විධි