3 weeks ago Tags #ceylonwire වැඩ බාරගන්න පයින්ම ආපු ජනපති භාණ්ඩාගාර නිලධාරීන්ගේ ඉල්ලීම් තුනක් ප්‍රතික්ෂේප කරයි මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස වැඩ භාරගැනීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක සිකුරාදා ජනාධිපති ලේකම් කාර්යාලයේ සිට මුදල්
4 weeks ago Tags #ceylonwire මෙදා සැරේ ඡන්ද 667,240ක් ම වතුරේ 2024 මහ මැතිවරණයේදී ප්‍රතික්ෂේප වූ ඡන්ද සංඛ්‍යාව 667,240ක් බව මැතිවරණ කොමිසම තහවුරු කරයි. මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායකට අනුව
4 weeks ago Tags #ceylonwire මෙන්ඩිස් ලොක්කාට ඇප දෙන්න ඇපැල් උසාවිය බෑ කියයි සිර දඬුවම් නියම වී සිටින ඩබ්ලිව්.එම්.මෙන්ඩිස් සමාගමේ අධ්යක්ෂවරයකු වන රන්දෙව් දිනේන්ද්‍ර ජෝන්ගේ ඇප ඉල්ලීම අභියාචනාධිකරණය ප්‍රතික්ෂේප කර තිබේ. අභියාචනාධිකරණ විනිසුරු
1 month ago Tags #ceylonwire උප්පැන්නයක් නැති ලොහාන්ගේ සුඛෝපභෝගි වාහනය ගැන තවත් තොරතුරු මෙන්න හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේට සම්බන්ධ ලියාපදිංචි නොකළ සුඛෝපභෝගි වාහනය පිළිබඳව සිදුකළ විමර්ශනයේදී වැදගත් කරුණු අනාවරණය වී ඇතැයි ශ්‍රී ලංකා
1 month ago Tags #ceylonwire “17 පාරක් ජනතාව ප්‍රතික්ෂේප කළා.. යන්නෙ නෑ,. තාම එල්ලිලා ඉන්නවා..මම මොකටද රනිල්ගෙන් උපදෙස් ගන්නේ” – හරිනි අසයි(වීඩියෝ) 17 වතාවක් ජනතාව විසින් ප්‍රතික්ෂේප කළ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ වැන්නෙකුගෙන් තමා කිසිවිටෙක උපදෙස් නොගන්නා බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය ප්‍රකාශ
2 months ago Tags #ceylonwire මැකොට එරෙහි අශේන්ගේ පෙත්සම සුප්‍රීම් උසාවිය විසිකරයි එළැඹෙන මහමැතිවරණයට තරග කිරීම සඳහා තමා ඉදිරිපත් කළ නාමයෝජනා ප්‍රතික්ෂේප කිරීමට ජාතික මැතිවරණ කොමිසම ගත් තීරණය අභියෝගයට ලක්කරමින් යූටියුබ්කරුවකු වන
2 months ago Tags #ceylonwire OIC හයපාරක් ජරාව එපා කියලා – ඒ අස්සේ ජරාව දෙන්න හදපු කුඩ්ඩෙක්ව අල්ලසට අල්ලලත් දීලා හයවැනි වතාවටත් අල්ලස් ප්‍රතික්ෂේප කළ පොලිස් ස්ථානාධිපතිවරයකු සම්බන්ධ පුවතක් මට්ටක්කුලිය පොලිසියෙන් වාර්තා වේ. මට්ටක්කුලිය ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු විසින් මට්ටක්කුලිය පොලිසියේ
2 months ago Tags #ceylonwire සජබ හිරුණිකාගේ ඉල්ලා අස්වීම ප්‍රතික්ෂේප කරද්දී සජිත්ට වඩා ලොක්කෙක් ගැන හිරුණිකා ඉඟිකරයි(වීඩියෝ) සමගි ජන බලවේගයේ සමගි වනිතා බලවේගයේ ජාතික සංවිධායිකා හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඉදිරිපත් කළ ඉල්ලා අස්වීමේ ලිපිය භාරගැනීම පක්ෂ නායකත්වය ප්‍රතික්ෂේප කර
2 months ago Tags #ceylonwire “අපි කරපු වැඩේ අවුල් වගේ නම් ඔයාලා උසාවි යන්න” – මැකො අශේන්ලාට කියයි 2024 මහමැතිවරණය සඳහා මැතිවරණ දිස්ත්‍රික්ක 22 සඳහා කණ්ඩායම් 690 ක් තරග කිරීමට නියමිත බව මැතිවරණ කොමිසම පවසයි. ඒ අනුව මෙවර
2 months ago Tags #ceylonwire ශ්‍රී ලංකාව හිරකරන අලුත් යෝජනාව ජිනීවාහිදී සම්මත කරයි – දේශීය යාන්ත්රණයකින් ප්‍රශ්න විසඳන බව ශ්‍රී ලංකාව කියයි ශ්‍රී ලංකාවේ නව පාලනය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබුවද, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ශ්‍රී ලංකාව තුළ සංහිඳියාව, වගවීම සහ මානව