11 months ago Tags #ceylonwire බාර් ලයිසන් ගත්තු අයව මේ ආණ්ඩුවත් හෙළි නොකරන්නේ ඇයි – සුමන්තිරන්ට ප්‍රශ්නයක් දේශපාලන අභිප්රායන් මත මත්පැන් බලපත්‍ර ලබාදීම සම්බන්ධයෙන් රජය මැදිහත් වී ඇති බවට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, ජනාධිපති නීතිඥ එම්.ඒ.සුමන්තිරන් චෝදනා කරයි.
11 months ago Tags #ceylonwire ඉතිහාසගත වන ආදර්ශයක් – දෘශ්‍යාබාධිත උපාධිධාරී කවුන්සිලයේ සභාපති සුගත් වසන්ත මාළිමාවේ ජාතික ලැයිස්තුවට ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත උපාධිධාරී කවුන්සිලයේ සභාපති සුගත් වසන්ත ද සිල්වා ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ජාතික ජන බලවේගය විසින් ඔවුන්ගේ ජාතික
11 months ago Tags #ceylonwire තවත් නළුවෙක් මහනුවරින් ඉල්ලයි (වීඩියෝ) ප්‍රකට නළුවකු සහ අධ්යක්ෂවරයකු වන ජගත් මනුවර්ණ ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට ජාතික ජන බලවේගය නියෝජනය කරමින් මහනුවරින් තරඟ කරනු ඇත. ජගත්
11 months ago Tags #ceylonwire අනුරව බේරගන්න ඕන බව කියමින් විමල් ඡන්දෙන් පැනලා යයි හිටපු ඇමැති විමල් වීරවංශගේ ජාතික නිදහස් පෙරමුණ ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට තරඟ නොකරන බව නිවේදනය කරයි. බහුතර බලයක් නොලැබුණහොත් තීරණවලට බලපෑම්
11 months ago Tags #ceylonwire අනුරගේ ආණ්ඩුව ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ගේ දීමනා කැපුවාද? ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ට ලබා දී ඇති දීමනා කප්පාදු කිරීමේ කිසිදු අදහසක් රජයට නොමැති බව ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික)
11 months ago Tags #ceylonwire මාළිමා අපේක්ෂකයන්ට මනාප තහනම් නැහැ – බිමල් පැහැදිලි කරයි ජාතික ජන බලවේගයේ අපේක්ෂකයන්ට මනාප ලබා ගැනීම තහනම් කර ඇති බවට පළ වන මාධ්‍ය වාර්තා එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජික බිමල්
11 months ago Tags #ceylonwire අනුරගේ අගමැති හරිනිද? සජිත්ද? මහා මැතිවරණයේ අගමැති සටන තියෙන්නේ ජාජබ නායිකා ආචාර්ය හරිනි අමරසූරිය සහ සජබ නායක සජිත් ප්‍රේමදාස අතරය. අගතියක් නොවන සේ, මැතිවරණ
11 months ago Tags #ceylonwire ශානිට පාස්කු විමර්ශනවල අලුත් වගකීම් පවරන්න යයි 2019 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය ඇතුළු ආන්දෝලනාත්මක සිද්ධීන් කිහිපයක් සම්බන්ධයෙන් යළි විමර්ශන ආරම්භ කර ඇති පසුබිමක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු
11 months ago Tags #Adani අදානිගේ සුළං බලාගාර ගිවිසුම නැවත සමාලෝචනය මහ මැතිවරණයට පසු අදානි සමූහ ව්‍යාපාරය සමඟ ශ්‍රී ලංකාව එකඟ වී ඇති සුළං බලශක්ති ගිවිසුම නැවත සමාලෝචනය කරන බව නව රජය ප්‍රකාශ කිරීම
11 months ago Tags #ceylonwire අගමැති හරිනි කොළඹින් එයි ජාතික ජන බලවේගයෙන් ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට කොළඹ දිස්ත්‍රික්කයට තරඟ කිරීම සඳහා අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය අපේක්ෂකයන් විසිදෙනකුගෙන් යුත් කණ්ඩායමක් සමඟ නිල