2 years ago Tags #ceylonwire ජනවරමේ වගවීම හා වගකීම ඉටුකිරීමට යුහුසුළුව කටයුතු කරමින් සිටින බව ජනපති නව වසරට සුබපතමින් කියයි ශ්‍රී ලාංකික දේශපාලන සංස්කෘතියේ විසල් පරිවර්තනයක් සිදුකරමින් ජනවරමේ වගවීම හා වගකීම ඉටුකිරීමට මේ වන විට යුහුසුළුව කටයුතු කරමින් සිටින බව
2 years ago Tags #ceylonwire මාළිමාවේ මන්ත්‍රී කොම්පැනියකින් කප්පම් ගන්න ගියාද? මොකක්ද ඇත්ත? (වීඩියෝ) බෙන්ජි නම් පෞද්ගලික ආයතනයේ ප්‍රවාහන සේවාව සැපයීමේ කොන්ත්‍රාත්තුව සම්බන්ධයෙන් පැනනැගී ඇති අර්බුදයක් විසඳීමට ගිය ජාතික ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු
2 years ago Tags #ceylonwire නැවතිලා තිබ්බ ආයෝජන ව්‍යාපෘති ආයෙත් පටන් අරන්(වීඩියෝ) නවතා දමා තිබූ අන්තර්ජාතික සහ විදේශීය ආයෝජන ව්‍යාපෘති කිහිපයක් නව රජය පිහිටුවීමත් සමඟ යළි ආරම්භ කර ඇති බව රජයේ ප්‍රකාශක
2 years ago Tags #ceylonwire හරිනි ජයවර්ධනපුර රෝහලට පත්කරපු විශේෂඥ වෛද්‍යවරයෙක්ව දැන් කාසල් එකට මාරු කරලලු ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ විශේෂඥ වෛද්‍යවරයකු කාසල් වීදියේ කාන්තාවන් සඳහා වන රෝහලට යළි අනුයුක්ත කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය ගෙන ඇති පියවර
2 years ago Tags #ceylonwire පාසල් ළමුන්ට ලිපිද්‍රව්‍ය ගන්න රජයෙන් රු. 6,000ක දීමනාවක් පාසල් ළමුන්ගේ අධ්‍යාපනයට වන අහිතකර බලපෑම අවම කිරීම අරමුණු කරමින් 2025 වසරේ අධ්‍යයන කටයුතු ආරම්භ කිරීමට අවශ්‍ය පාසල් ලිපිද්‍රව්‍ය මිලදී
2 years ago Tags #ceylonwire FCID එකත් CID වගේ කරන්න ආණ්ඩුවෙන් සැලසුම් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) ප්‍රතිසංස්කරණය කර එය ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයකු යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙන් අංගසම්පූර්ණ විමර්ශන අංශයක් බවට
2 years ago Tags #ceylonwire තමන් ගැන ප්‍රචාරය කරන බොරුවලට විරුද්ධව මාළිමා මන්ත්‍රිනී කෞෂල්‍යා CIDයට පැමිණිලි කරයි ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී කෞෂල්‍යා ආරියරත්න විසින්, තමන් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ප්‍රචාරය වන අසත්‍ය පුවත් පිළිබඳව අපරාධ
2 years ago Tags #ceylonwire ස්ථාන මාරුවීම් ගැන ආණ්ඩුවට සජබෙන් ලොකු චෝදනාවක් රාජ්‍ය සහ පළාත් සභා මට්ටමින් සිදුකරන අත්තනෝමතික ස්ථාන මාරුවීම් සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා සමගි ජන බලවේගය විශේෂ ඒකකයක් ස්ථාපිත කර
2 years ago Tags #ceylonwire සෙනේෂ් දිසානායකට සහ රූපවාහිනියට මොකද වුණේ? රූපවාහිනියට මොකද වෙන්නේ? සෙනේෂ් දිසානායක බණ්ඩාරට මොකද වුණේ? මේ දවස්වල වැඩියෙන්ම කතා කරන ප්රශ්නයකි. දේශපාලනය පැත්තකින් තබා, රූපවාහිනියේ සිදු වූ
2 years ago Tags #ceylonwire ආණ්ඩු මාරුවුණාට පාතාලේ මාරුවුණේ නෑ – මේ අවුරුද්දට වෙඩි තැබීම් 101ක් – 56ක් මරලා පසුගිය කාලය තුළ ශ්‍රී ලංකාව පුරා වාර්තා වූ වෙඩි තැබීම්වලට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අතර පවතින ගැටුම් ද බලපා ඇති බව පොලිසිය