2 years ago Tags #ceylonwire ඉස්කෝලෙ කොල්ලා කාලෙ ඉඩම් නඩුවකට ආණ්ඩුව මාව පටළවන්න හදනවා – යෝෂිත තමන් පාසල් සිසුවකුව සිටියදී සිදුවූ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් වත්මන් ජාතික ජනබලවේගය ආණ්ඩුව දේශපාලන දඩයමක යෙදී සිටින බවට හිටපු ජනාධිපති
2 years ago Tags #ceylonwire කොට්ටහච්චිට අපහාස කළේ විනාඩි 8යිලු – අන්තිමේ නම්මුනිට ගෙදර යන්න ලැබෙයි ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි නිලන්ති කොට්ටහච්චිට අපහාස වන ආකාරයේ පෝස්ටුවක් සමාජ මාධ්‍යයේ පළකළේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත්
2 years ago Tags #ceylonwire මාළිමාවේ ප්‍රධාන ලේකම් නිහාල් අබේසිංහගේ ගෙදරට හොරු පැනලා ජාතික ජන බලවේගයේ ප්‍රධාන ලේකම් කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහගේ හොරණ ඉලිබ අත්කම් නිවාස සංකීර්ණය පිහිටි නිවස
2 years ago Tags #ceylonwire හමුදාවෙන් නීතිඥවරියක් ත්‍රස්තවාදියෙක් කරලා-රහසිගත වාර්තාවක් හෙළිවේ-විකුම්ට/ශවේන්ද්‍රට චෝදනා-CIDයට පැමිණිල්ලක් (වීඩියෝ) අචලා සෙනෙවිරත්න නමැති නීතීඥවරියක් අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ පෞද්ගලික පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබිණි. අනතුරුව ජනමාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඇය
2 years ago Tags #‘සියක්වසක්_උදෙසා_දවස්_සියයක්’ අනුර ජනපති වී දින 100යි – වීඩියෝවක් නිකුත් කරයි (වීඩියෝ) ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක ජනාධිපති ධූරයට තේරී පත්වී දින 100ක් පිරීම නිමිත්තෙන් වීඩියෝවක් නිකුත් කර තිබේ. ජනාධිපති
2 years ago Tags #ceylonwire ඉස්කෝලවල A /L ළමුන්ගේ පැමිණීම අඩුවීම ගැන අගමැතිනිගේ අවධානය උසස් පෙළ පන්තිවල ළමුන් නොපැමිණීමේ ගැටලුව පිළිබඳ සොයා බැලිය යුතු බවත් කිසිදු ළමයකු කුමන හේතුවක් නිසා හෝ අධ්‍යාපන අවස්ථා මග
2 years ago Tags #ceylonwire හිටපු ලේකම් කෙනෙක්ගෙන් ආණ්ඩුවේ සහෝදරවරුන්ට සංදේශයක් වර්තමානයේ පවතින්නේ සන්ධාන රජයක් නොවන බැවින් අභ්‍යන්තර ප්‍රශ්න අභ්‍යන්තරව විසඳා ගතයුතු බවත් එසේ නොවී එම ගැටලු මාධ්‍ය ඉදිරියට ගෙන ඒම
2 years ago Tags #‘ක්ලීන්_ශ්‍රී_ලංකා’ ජනපති අනුරගේ ‘ක්ලීන් ශ්‍රී ලංකා’ පටන්ගනී(ඡායාරූප) ‘ක්ලීන් ශ්‍රී ලංකා’ ජාතික වැඩසටහන ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද පෙරවරුවේ ආරම්භ විය. ‘ක්ලීන් ශ්‍රී ලංකා’
2 years ago Tags #ceylonwire කොට්ටහච්චි වෙනුවෙන් නාමල් CID යයි – බොරු පතුරවන බවට පොහොට්ටුවෙක්ට චෝදනා(වීඩියෝ) ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය තොරතුරු ප්‍රචාරය කිරීමට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID)
2 years ago Tags #ceylonwire බිංගිරිය ඇඟලුම් කම්හලේදී මාළිමා මන්ත්රීලාට තර්ජනය කිරීම – දෙදෙනෙක් අත්අඩංගුවට ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන් දෙදෙනෙකු සාපරාධී ලෙස බියගැන්වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් බිංගිරිය ඇඟලුම් කම්හල් පරිශ්‍රයකදී පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. එම