2 months ago Tags #ceylonwire වැලිගම මාළිමා මන්ත්‍රීගේ නිවෙසට වෙඩි ප්‍රහාරයක් ජාතික ජන බලවේගය නියෝජනය කරන වැලිගම ප්‍රාදේශීය සභා මන්ත්‍රී තාරක නානායක්කාරගේ නිවස ඉලක්ක කර ගනිමින් අද (16) අලුයම වෙඩිතැබීමේ සිද්ධියක්
2 months ago Tags #ceylonwire යහපාලන කාලේ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සිදුවූ හොරකම් හොයන විමර්ශනය ඇරැඹේ 2010 සිට 2025 දක්වා වසර 15 ක කාලය තුළ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සහ ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගමේ
2 months ago Tags #ceylonwire සජබේ බේරුවලදී මාළිමාවත් එක්ක දීග කන එක ගැන කට්ටියක් දුකෙන් බේරුවල ප්‍රාදේශීය සභාවේ ජාතික ජන බලවේගය සමඟ ඒකාබද්ධ පරිපාලනයක් පිහිටුවීමට සමගි ජන බලවේගය ගත් තීරණය සම්බන්ධයෙන් විපක්ෂ පක්ෂ ගණනාවක ජ්‍යෙෂ්ඨයන්
2 months ago Tags #ceylonwire බේරුවලදී මාළිමාවට සපෝට් කළ සජබේ හයදෙනා පක්ෂෙන් එළවයි බේරුවල නගර සභාවේ සභාපති ධුරය ලබාගැනීමට ජාතික ජන බලවේගයට සහාය දුන් සමගි ජන බලවේගයේ සාමාජිකයන් හයදෙනෙකු නෙරපාහැරීමට එම පක්ෂය පියවර
2 months ago Tags #ceylonwire සජබේ සහායෙන් මාළිමාව බේරුවල බලය අල්ලයි ආසන තුනක් පමණක් හිමිකරගෙන තිබියදී, ජාතික ජන බලවේගය බේරුවල නගර සභාවේ සභාපති ධුරය ලබාගෙන ඇත. ආසන හයක් හිමි සමගි ජන
2 months ago Tags #ceylonwire රෙහාන් මාළිමාවේ අසිතගෙන් රු. මිලියන 500ක වන්දියක් ඉල්ලයි දේශීය මාධ්‍ය ඔස්සේ විකාශය වූ රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවකදී කළ අපහාසාත්මක ප්‍රකාශ සම්බන්ධයෙන් වැලිගම නගර සභාවේ හිටපු සභාපති රෙහාන් ජයවික්‍රම ජාතික
2 months ago Tags #ceylonwire මාළිමාවේ නිශාන්ත ජයවීර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස දිවුරුම් දෙයි ජාතික ජන බලවේගයේ සාමාජික නිශාන්ත ජයවීර අද පාර්ලිමේන්තුවේදී කථානායක ජගත් වික්‍රමරත්න ඉදිරියේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස දිවුරුම් දුන්නේය. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී
2 months ago Tags #ceylonwire “ජාතික ජනමාධ්‍ය ප්‍රතිපත්තිය මාස තුනකින් ගේනවා – රටේ නීතියට වැඩ කරන්නේ නැත්නම් පියවර ගනීවි” – ජනමාධ්‍ය ඇමැති කියයි(වීඩියෝ) ජාතික ජනමාධ්‍ය ප්‍රතිපත්තිය මාස තුනක් ඇතුළත ක්‍රියාත්මක වන බව ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස අද පාර්ලිමේන්තුවට පැවැසීය. “මෙම ප්‍රතිපත්තිය මාධ්‍ය කොටස්කරුවන්
2 months ago Tags #ceylonwire හර්ෂණ සූරියප්පෙරුමගේ පුරප්පාඩුවට නිශාන්ත ජයවීරගේ නම ගැසට් කෙරේ හර්ෂණ සූරියප්පෙරුම ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සදහා උස්හෙට්ටිගේ දොන් නිශාන්ත ජයවීරගේ නම නිල වශයෙන්
2 months ago Tags #Adani_Green_Energy සුළං බලාගාරය අත්හිටවූ නිසා ඉන්දියාවේ අදානි ලංකාවෙන් අලාභය ඉල්ලයි! අදානි සමූහය මෙරට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති කිහිපයක් රජය විසින් ඉකුත් මාස කිහිපය තුළ අහෝසි කිරීම හමුවේ