1 year ago Tags #ceylonwire සජබේ බේරුවලදී මාළිමාවත් එක්ක දීග කන එක ගැන කට්ටියක් දුකෙන් බේරුවල ප්‍රාදේශීය සභාවේ ජාතික ජන බලවේගය සමඟ ඒකාබද්ධ පරිපාලනයක් පිහිටුවීමට සමගි ජන බලවේගය ගත් තීරණය සම්බන්ධයෙන් විපක්ෂ පක්ෂ ගණනාවක ජ්‍යෙෂ්ඨයන්
1 year ago Tags #ceylonwire බේරුවලදී මාළිමාවට සපෝට් කළ සජබේ හයදෙනා පක්ෂෙන් එළවයි බේරුවල නගර සභාවේ සභාපති ධුරය ලබාගැනීමට ජාතික ජන බලවේගයට සහාය දුන් සමගි ජන බලවේගයේ සාමාජිකයන් හයදෙනෙකු නෙරපාහැරීමට එම පක්ෂය පියවර
1 year ago Tags #ceylonwire සජබේ සහායෙන් මාළිමාව බේරුවල බලය අල්ලයි ආසන තුනක් පමණක් හිමිකරගෙන තිබියදී, ජාතික ජන බලවේගය බේරුවල නගර සභාවේ සභාපති ධුරය ලබාගෙන ඇත. ආසන හයක් හිමි සමගි ජන
1 year ago Tags #ceylonwire රෙහාන් මාළිමාවේ අසිතගෙන් රු. මිලියන 500ක වන්දියක් ඉල්ලයි දේශීය මාධ්‍ය ඔස්සේ විකාශය වූ රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවකදී කළ අපහාසාත්මක ප්‍රකාශ සම්බන්ධයෙන් වැලිගම නගර සභාවේ හිටපු සභාපති රෙහාන් ජයවික්‍රම ජාතික
1 year ago Tags #ceylonwire මාළිමාවේ නිශාන්ත ජයවීර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස දිවුරුම් දෙයි ජාතික ජන බලවේගයේ සාමාජික නිශාන්ත ජයවීර අද පාර්ලිමේන්තුවේදී කථානායක ජගත් වික්‍රමරත්න ඉදිරියේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස දිවුරුම් දුන්නේය. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී
1 year ago Tags #ceylonwire “ජාතික ජනමාධ්‍ය ප්‍රතිපත්තිය මාස තුනකින් ගේනවා – රටේ නීතියට වැඩ කරන්නේ නැත්නම් පියවර ගනීවි” – ජනමාධ්‍ය ඇමැති කියයි(වීඩියෝ) ජාතික ජනමාධ්‍ය ප්‍රතිපත්තිය මාස තුනක් ඇතුළත ක්‍රියාත්මක වන බව ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස අද පාර්ලිමේන්තුවට පැවැසීය. “මෙම ප්‍රතිපත්තිය මාධ්‍ය කොටස්කරුවන්
1 year ago Tags #ceylonwire හර්ෂණ සූරියප්පෙරුමගේ පුරප්පාඩුවට නිශාන්ත ජයවීරගේ නම ගැසට් කෙරේ හර්ෂණ සූරියප්පෙරුම ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සදහා උස්හෙට්ටිගේ දොන් නිශාන්ත ජයවීරගේ නම නිල වශයෙන්
1 year ago Tags #Adani_Green_Energy සුළං බලාගාරය අත්හිටවූ නිසා ඉන්දියාවේ අදානි ලංකාවෙන් අලාභය ඉල්ලයි! අදානි සමූහය මෙරට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති කිහිපයක් රජය විසින් ඉකුත් මාස කිහිපය තුළ අහෝසි කිරීම හමුවේ
1 year ago Tags #ceylonwire මාළිමාව සභා 219ක බලය පිහිටුවයි ජාතික ජන බලවේගය මේ වනවිට දිවයින පුරා පළාත් පාලන ආයතන 219කට අධික සංඛ්‍යාවක සිය බලය පිහිටුවා ඇතැයි වාර්තා වේ. ඒ
1 year ago Tags #ceylonwire මාළිමාවේ ජාතික ලැයිස්තු පුරප්පාඩුව තාමත් හිස් භාණ්ඩාගාර ලේකම් ධුරයට පත්වීම සඳහා ජුනි 20 වැනි දින ඉල්ලා අස්වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී මහාචාර්ය හර්ෂණ සූරියප්පෙරුමගේ අනුප්‍රාප්තිකයා සම්බන්ධයෙන් පක්ෂය