6 months ago Tags #ceylonwire නියෝජ්‍ය ඇමැති කෙනෙක් හැටියට පෙනී ඉඳලා මුදල් වංචා කළා කියන භික්ෂුවක් අත්අඩංගුවට කර්මාන්ත හා ව්‍යවසායකත්ව නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස ව්‍යාජව පෙනී සිටිමින් දිට්ව සුළි කුණාටුවෙන් පීඩාවට පත් ව්‍යවසායකයන්ට සහන ලබා දෙන බව පවසමින්
6 months ago Tags #ceylonwire තවත් දැවැන්ත ටෙන්ඩරයකට සම්බන්ධයෙන් නඩුවක් විභාගයට ගන්න කොටුව මහේස්ත්‍රාත් අධිකරණය දින නියම කරයි රක්ෂණ කර්මාන්ත නියාමනය කිරීමේ පනත උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ටයිසර්ස් ඉන්ෂුවරන්ස් බ්‍රෝකර්ස් ලිමිටඩ් සමාගමට චෝදනා එල්ල වූ නඩුවක් විභාගය සඳහා කොටුව
6 months ago Tags #ceylonwire වාහනයක් ගෙනත් දෙනවා කියලා රු. මිලියන 22.7ක් වංචා කරලා – රාජ්‍ය පරිපාලනේ සහකාර අතිරේක ලේකම් කෙනෙක් CID අත්අඩංගුවට රුපියල් මිලියන 22.7කට අධික මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට අනුයුක්ත සහකාර අතිරේක ලේකම්වරයකු අත්අඩංගුවට ගෙන ඇති බව
7 months ago Tags #ceylonwire චමල්ගේ බාල පුතා සැකකරු ලෙස නම්කළ මොකද්ද මේ එයාර් බස් ගනුදෙනුව? 2012-13 කාලසීමාවේ ශ්‍රී ලන්කන් ගුවන් සමාගමට එයාර් බස් 10ක් මිලදී ගැනීමට සූදානම්වූ අවස්ථාවේ සිදුවූ දූෂිත ගනුදෙනුවකට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව
12 months ago Tags #ceylonwire හිටපු පොලිස්පති පූජිත් එක නඩුවකින් නිදහස් වෙයි 2017 වසරේදී පොලිස් මූලස්ථානයේ විදුලි සෝපාන ක්රියාකරුවකුව සාපරාධී බිය ගැන්වීමට උත්සාහ කිරීම සහ පහර දීමේ චෝදනාවට අදාළ නඩුවෙන් හිටපු පොලිස්පති
12 months ago Tags #CCD රනිල්ව බේරගන්න ඇවිත් පොලිසියට බෝතලෙකින් ගහපු හිටපු මන්ත්‍රී අත්අඩංගුවට පසුගිය අඟහරුවාදා (26) කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිට පොලිස් නිලධාරියකුට බෝතලයකින් පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් කළුතර හිටපු නාගරික මන්ත්‍රීවරයකු අත්අඩංගුවට ගෙන තිබේ.
12 months ago Tags #ceylonwire දේශබන්දුට ඇප හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඇප නියම කරන ලදී. අධිකරණ නිලධාරීන් පැවසුවේ ඇප කොන්දේසිවල කොටසක් ලෙස
1 year ago Tags #ceylonwire රනිල් නිදහස් කරගන්න එජාපය අමෙරිකාව, චීනය සහ ඉන්දියාව පස්සේ යයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් විපක්ෂය නියෝජනය කරන දේශපාලන පක්ෂ කොළඹ රාජ්‍යතාන්ත්‍රික ප්‍රජාවගේ මැදිහත්වීම අපේක්ෂා කරමින් ඒ සඳහා
1 year ago Tags #ceylonwire රනිල්ව බේරගන්න මුළු විපක්ෂයටම එකතු වෙන්නැයි එජාපය ඉල්ලයි කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් අගෝස්තු 26 වැනි දින දක්වා රිමාන්ඩ් භාරයට පත්කරන ලද හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ නිදහස් කරගැනීම සඳහා
1 year ago Tags #ceylonwire බොරැල්ල මාරකය – දොඹකරය පැදවූ ඩ්‍රයිවර් ගංජා බීලා අද උදෑසන බොරැල්ල ප්‍රදේශයේදී වාහන කිහිපයක් එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරට සම්බන්ධ දොඹකරයේ හිමිකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. පොලිසිය සඳහන්