
භාවිතයෙන් ඉවත්කළ රථ වාහන 76ක් යුද්ධ හමුදාවෙන් නවීකරණය කර සේවයට එක්කරයි | මාසයකට රුපියල් මිලියන දහයක ඉතිරියක්
යුද්ධ හමුදාව විසින් දිගුකාලීනව භාවිතයට ගෙන අයෝග්‍ය තත්ත්වයට පත්කර තිබූ වාහන 76ක් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝගේ උපදෙස් පරිදි









