1 year ago Tags #ceylonwire ඉල්ලා අස්වුණු මන්ත්‍රී ආයෙත් ඇවිත් – ආරවුල විසඳන්න හොරණ නගර සභාව දින 14කට කල්තියයි එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයන් අතර ඇති වූ ආරවුලක් හේතුවෙන් හොරණ නගර සභාවේ සැසිවාරය දින 14කට කල් දමා ඇති බව වාර්තා
1 year ago Tags #ceylonwire ගුරු වැටුප ගැන රවී රජයේ අවධානය යොමුකරයි ගුරුවරුන්ගේ වැටුප් විෂමතාව සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පාර්ලිමේන්තුවේදී අදහස් පළ කළේය. ඔහු එහිදී
1 year ago Tags #ceylonwire ආණ්ඩුව වමට සිග්නල් දමා දකුණට යන බව රවී කියයි වත්මන ආණ්ඩුව බලයට පත්වීමට පෙර බොරු පොරොන්දු ලබා දුන්න ද එහි ප්‍රතිවිපාක විඳීමට සිදුව ඇත්තේ ජනතාවට බව එක්සත් ජාතික පක්ෂයේ
1 year ago Tags #ceylonwire එජාපයට බැන්න අය අද එජාපයේ ප්‍රතිපත්ති උස්සගෙන යනවා – රවී රජයේ වැඩ ගැන කියයි එක්සත් ජාතික පක්ෂයේ පාලනයට දොස් පැවරූ කණ්ඩායම්වලට අද සිදුව එක්සත් ජාතික පක්ෂයේ ආර්ථික ප්‍රතිපත්ති නිවැරදි බව පිළිගැනීමට සිදුව ඇතැයි එම
1 year ago Tags #ceylonwire පෞද්ගලිකකරණය ගැන රජයේ මතය සමග රවී එකඟ වෙයි පාඩු ලබන රාජ්‍ය ආයතන පුද්ගලීකරණය කළ යුතු බවට රජය දරණ මතය නිවැරදි බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු
1 year ago Tags #ceylonwire විදේශ ප්‍රතිපත්තිය ශක්තිමත් නම් බලවතුන්ව කළමනාකරණය කරගන්න පුළුවන් බව රවී පෙන්වාදෙයි පවතින අභියෝග හමුවේ ආර්ථිකය ශක්තිමත් කර ගැනීමට නම් විදේශ ප්‍රතිපත්තිය නියමිතව භාවිත කර කටයුතු කළ යුතු බව එක්සත් ජාතික පක්ෂයේ
1 year ago Tags #ceylonwire වරායේ වාහන 8500ක් හිරවෙලා – හම්බන්තොට 7722ක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ ආනයනය කරන ලද වාහන 8500කට ආසන්න සංඛ්‍යාවක් සිරවී ඇති බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු
1 year ago Tags #ceylonwire ආර්ථිකය ශක්තිමත් නැත්නම් විදේශ බලවේගවලින් බේරෙනවා බොරු – රවී කියයි රටේ ආර්ථිකය ශක්තිමත් නොවුනහොත් බාහිර පාර්ශව මගින් එල්ල වන බලපෑම්වලින් ආරක්ෂා වී සිටීමට කිසිසේත් නොහැකි බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු
1 year ago Tags #ceylonwire IMF එකට ඕන විදිහට වැඩකරන්න ගිහින් මහබැංකුව වගකීමක් නැති ආයතනයක් වෙලාලු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඇතැම් යෝජනා ක්‍රියාත්මක කිරීමට උත්සහ කිරීම හේතුවෙන් වර්තමානයේ සිදුව ඇත්තේ ඔවුන්ගේ ප්‍රාණ ඇපකරුවෙකුගේ තත්වයට පත්වීම බව එක්සත්
1 year ago Tags #ceylonwire රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරිමේදී මහබැංකුව බාධාකරන බවට චෝදනාවක් ජනතාව ආණ්ඩුවකට බලය ලබා දී ඇත්තේ මහ බැංකුවට රට පිළිබඳ තීරණ ගැනීමට නොවන බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක