1 year ago Tags #ceylonwire උද්ධමනය අඩුවුණාට බඩු මිල අඩුවෙලා නෑ – රවීගෙන් චෝදනා උද්ධමනය අඩුවූ බව පැවසුන ද ජනතාව සතු භාණ්ඩ හා සේවා මිලදී ගැනීමේ හැකියාව කිසිසේත් ඉහළ ගොස් නොමැති බව එක්සත් ජාතික
1 year ago Tags #ceylonwire ශක්තිමත් ආර්ථිකයක් නොමැති නම් ණය ගෙවීමේදී ගැටලු ඇති වන බව රවී කියයි රට තුළ ශක්තිමත් ආර්ථිකයක් නොමැති නම් ණය ගෙවීමේදී ගැටලු ඇතිවන බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවි
1 year ago Tags #ceylonwire බඩු මිල අඩුකරන්න ආණ්ඩුවට වැඩපිළිවෙළක් නෑ – රවී කියයි 2015 පැවැති එක්සත් ජාතික පක්ෂය ප්රමුඛ රජයේ පාලන සමයේදී උද්ධමනය පාලනය කර ජනතාවට සහන රැසක් ලබා දුන් බව එම පක්ෂයේ
1 year ago Tags #ceylonwire ආයෝජන මණ්ඩලයේ වැරදි තිබෙන බව රවී කියයි ආයෝජන මණ්ඩලය ඉදිරිපත් කරන දත්ත සම්බන්ධයෙන් ගැටළුකාරී තත්වයන් පවතින බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක
1 year ago Tags #ceylonwire අගමැතිනියගේ ප්‍රකාශ ගැන රවී මෙහෙම කියයි රටේ සහ ආණ්ඩුවේ ප්‍රධාන නිල තලයක් දරණ අයෙකු යම් ප්‍රකාශයක් සිදු කරන්නේ නම් ඔහු හෝ ඇය ඒ සම්බන්ධයෙන් වගකිව යුතු
1 year ago Tags #ceylonwire සැටලයිට් කතාවලට උත්තර දෙන්න ඕනේ ආණ්ඩුව-රවී කියයි සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව සම්බන්ධයෙන් මතුව ඇති ගැටළුව සඳහා පිළිතුරු ලබා දිය යුතු වන්නේ ආණ්ඩුව බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය
1 year ago Tags #ceylonwire නිලධාරීන් රටේ ප්‍රශ්න ගැන IMF එකත් එක්ක හරියට කතාකරන්න ඕනෑ – රවී මෙරට ආර්ථිකය ශක්තිමත් කිරීමේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි හමුවේ පවතින අපහසුතා සම්බන්ධයෙන් රජයේ නිලධාරීන් එම අරමුදල සමග සාකච්ඡා කළ යුතු
1 year ago Tags #අමාත්‍ය_වසන්ත_සමරසිංහ “වසන්ත අගමැතිනියට අභියෝග කරලා-කැබිනට් මණ්ඩලයේ සාමූහික වගකීම කඩලා-ඇමැතිකමින් ඉවත් කළ යුතුයි”-එජාපය කියයි(වීඩියෝ) කැබිනට් මණ්ඩලයේ සාමූහික වගකීම උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් අමාත්‍ය වසන්ත සමරසිංහ කැබිනට් මණ්ඩලයෙන් ඉවත් කළයුතු බව ජ්‍යෙෂ්ඨ එක්සත් ජාතික පක්ෂ සාමාජිකයකු
1 year ago Tags #ceylonwire ව්‍යාපාරිකයන්ට නිකරුණේ බදු ගහලා රටක් ගොඩගන්න බෑ – රවී කියයි ව්‍යවසායකයින් පීඩාවට පත් කරමින් රටක ආර්ථිකයක් ඉදිරියට ගෙන යා නොහැකි බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී
1 year ago Tags #BYD මහබැංකුවේ ලොක්කෝ අලුතින් ගත්ත BYD ඉලෙක්ට්‍රික් වාහනවලට තෙල් ගහලා(වීඩියෝ) මහබැංකුවේ නියෝජ්‍ය අධිපතිවරුන් සඳහා ලබා දී ඇතැයි පැවසෙන BYD මාදිලියේ මෝටර් රථ සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු