1 year ago Tags #ceylonwire ඉන්දියාවට ඔච්චම් කරන ඕස්ට්රේලියානු ක්රිකට් ක්රීඩකයන්ගේ වීඩියෝවකට විරෝධයක්(වීඩියෝ) මෑතකදී ඉන්දියාව සහ පාකිස්ථානය අතර ඇති වූ අතට අත දීමේ මතභේදය ඕස්ට්රේලියානු ක්රිකට් ක්රීඩකයන් සමච්චල් කරන වීඩියෝවක් මහජන ඊට ප්රතිචාර
1 year ago Tags #AI_දත්ත ඩොලර් බිලියන 15ක වියදමින් ගූගල් ඉන්දියාවේ AI දත්ත මධ්යස්ථානයක් හදන්න යයි දකුණු ඉන්දියාවේ ආන්ද්ර ප්රදේශ් ප්රාන්තයේ AI දත්ත මධ්යස්ථානයක් ඉදිකිරීම සඳහා ගූගල් හි මව් සමාගම වන ඇල්ෆාබෙට්, ඩොලර් බිලියන 15ක් ආයෝජනය
1 year ago Tags #ceylonwire ඉන්දියාවේ කැස්ස සිරප් 3ක් ගැන WHO එකෙන් අනතුරු ඇඟවීම් ඉන්දියාවේ හඳුනාගෙන ඇති අහිතකර මට්ටමේ කැස්ස සිරප් වර්ග තුනක් පිළිබඳ ලෝක සෞඛ්ය සංවිධානය ඊයේ සෞඛ්ය උපදේශන අනතුරු ඇඟවීමක් නිකුත් කර
1 year ago Tags #ceylonwire ශ්රී ලංකාවට ණය දෙන්න ඉන්දීය මහ බැංකුව එරට බැංකුවලට අවසර දෙයි 2018 විදේශ විනිමය කළමනාකරණ රෙගුලාසි සංශෝධනය කිරීම සම්බන්ධයෙන් නිකුත් කර ඇති ගැසට් නිවේදනයක් අනුඅව ඉන්දීය මහ බැංකුව ඉන්දියානු බැංකුවලට ශ්රී
1 year ago Tags #ceylonwire පිට රටවලදී අල්ලපු පාතාලයෝ ගෙන්න ගන්න රාජ්ය තාන්ත්රික මට්ටමින් සාකච්ඡා විදේශ රටවලදී අත්අඩංගුවට ගත් ශ්රී ලාංකික පාතාල සාමාජිකයන් කිහිපදෙනෙකු නැවත මෙරටට ගෙන්වා ගැනීම සඳහා ඉන්ටර්පෝල් හි සහාය ඇතිව අපරාධ පරීක්ෂණ
1 year ago Tags #ceylonwire ඇෆ්ගනිස්ථානයේ කාබුල් නුවර තානාපති කාර්යාලය නැවත විවෘත කරන බව ඉන්දියාව කියයි ඇෆ්ගනිස්ථානයේ තලේබාන්වරු 2021 දී බලය අල්ලා ගැනීමෙන් පසු වසා දැමූ කාබුල්හි පිහිටි තම තානාපති කාර්යාලය නැවත විවෘත කරන බව ඉන්දියාව
1 year ago Tags #ceylonwire ඉන්දියාවේ ඉඳන් බෝට්ටුවකින් ආ පරෙවියෝ 149ක් නාවික හමුදාවට මාට්ටු ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන එමින් තිබූ පරවියන් 149 දෙනකු ශ්රී ලංකා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන
1 year ago Tags #ceylonwire ඉන්දීය ඔත්තු සේවයක් පාස්කු ප්රහාරයට සම්බන්ධයි කියා සිරිසේනට කෝල් කරලා තියෙන්නේ සජින් වාස්ලු | CID එකෙන් ගෙන්නයි පාස්කු ඉරුදින ත්රස්ත ප්රහාරයට අදාළව සිදුවන විමර්ශනයට අදාළව ප්රකාශයක් ලබාගැනීම සදහා හිටපු පාර්ලිමේන්තු මන්ත්රි සජින් වාස් ගුණවර්ධන අද(08) පෙරවරුවේ අපරාධ
1 year ago Tags #ceylonwire මන්නාරම් ද්රෝණියේ තෙල් සහ ගෑස් නිධි හාරන වැඩේ දිගටම – මේ සතියේ උපදේශකයෙක් තෝරන්නත් රජය සූදානම් මන්නාරම් ද්රෝණියේ අක්වෙරළ ස්වභාවික තෙල් සහ ගෑස් නිධි වාණිජමය වශයෙන් නිස්සාරණය කිරීම සඳහා ලංසු කැඳවීම ඉදිරියට ගෙන යෑම වෙනුවෙන් අලෙවිකරණ
1 year ago Tags #ceylonwire ලෝක පැරා මලල ක්රීඩා ශූරතාවලියේදී ප්රදීප්ගෙන් ලක් මවට ලෝකඩ පදක්කමක් ඉන්දියාවේ නවදිල්ලි නුවර ජවහර්ලාල් නේරු ක්රීඩාංගණයේ පැවති 12 වැනි ලෝක පැරා මලල ක්රීඩා ශූරතාවලියේදී ශ්රී ලාංකික පැරා මැද දුර ධාවකයෙකු