
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පාස්කු ඉරුදින ත්රස්ත ප්රහාරයට අදාළව සිදුවන විමර්ශනයට අදාළව ප්රකාශයක් ලබාගැනීම සදහා හිටපු පාර්ලිමේන්තු මන්ත්රි සජින් වාස් ගුණවර්ධන අද(08) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණ තිබේ.
ඉන්දීය ඔත්තු සේවයකින් තමන්ට පාස්කු ප්රහාරය සම්බන්ධයෙන් දුරකථන ඇමතුම් ලැබී ඇතැයි හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන ප්රකාශ ලබාදෙමින් මීට පෙර සඳහන් කළේය.
පොලීසිය පැවසුවේ, අදාළ දුරකතන අංක සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයේදී එම ඇමතුම් සජින් වාස් ගුණවර්ධන විසින් ලබා දී ඇතැයි හෙළිවන බවයි.
ඒ සම්බන්ධයෙන් ඔහුගෙන් ප්රකාශ ලබාගැනීම මේ වනවිට සිදුවන බව පොලීසිය ප්රකාශ කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart