12 months ago Tags #ceylonwire ට්‍රම්ප්ගේ බද්ද ගැන විශේෂ සාකච්ඡාවකට ඇමරිකානු වෙළඳ නියෝජිත කණ්ඩායමක් හෙට අනිද්දා ලංකාවට අන්‍යෝන්‍ය තීරුබදු ක්‍රියාත්මක කිරීමේ ක්‍රමවේදයන් සකස් කිරීමේදී රජයේ බලධාරීන්ට සහාය වීම සඳහා අමෙරිකාවේ වෙළඳ නියෝජිත කාර්යාලයේ කණ්ඩායමක් මේ මස මැද
12 months ago Tags #ceylonwire බිරිඳ කළුයි කියලා පණපිටින් පුළුස්සපු සැමියාට මරණ දඬුවම තම බිරිඳගේ සමේ පැහැයට අකමැති නිසා ඇය පණපිටින් පුළුස්සා දැමීම සම්බන්ධයෙන් ඉන්දියාවේ අධිකරණයක් පුරුෂයකුට මරණ දඬුවම නියම කර තිබේ. මරණයට
12 months ago Tags #ACC ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ තරගවලදී අවුරුදු තුනකටම සිරසයි පාර කියන්නේ 2025 වසරේ සිට 2027 වසර දක්වා ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ (ACC) සියලුම ආසියානු කුසලාන තරඟාවලි සඳහා ශ්‍රී ලංකාවේ රූපවාහිනී විකාශන අයිතිය
12 months ago Tags #2025_ACC_පිරිමි_ආසියානු_කුසලානය රස්නේ නිසා ආසියානු කුසලානයේ තරග වෙලාව වෙනස් කරලා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පවතින අධික උණුසුම හේතුවෙන් 2025 ACC පිරිමි ආසියානු කුසලානයේ තරඟ 19 සඳහාම ආරම්භක වේලාවන් සංශෝධනය කර
12 months ago Tags #ceylonwire ට්‍රම්ප්ගේ අලුත් බද්ද නිසා ලංකාවේ හොද්ද බොරවෙන ලකුණු අමෙරිකා එක්සත් ජනපදයට කෙරෙන ආනයනයන් සඳහා ඉහළ තීරුබදු පැනවීමෙන් සහ දේශපාලන ස්ථාවරත්වය හේතුවෙන් එක්සත් ජනපදයට අපනයනය කිරීමට ශ්‍රී ලංකාවට ඇති
12 months ago Tags #ADNOC එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් කෙලින්ම තෙල් ගෙන්නන්න සාකච්ඡා යනවලු ලංකා ඛනිජ තෙල් සංස්ථාව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ (UAE) ඛනිජ තෙල් බලධාරීන් සමඟ සෘජු ගිවිසුමක් යටතේ තෙල් මිලදී ගැනීම සඳහා
12 months ago Tags #ceylonwire මෝදි ට්‍රම්ප්ගේ කෝල්ස් මගහරී – ට්‍රම්ප් අද සිට මෝදිට සීයට 50ක බදු ගහයි අද සිට ක්‍රියාත්මක වන පරිදි අමෙරිකාව ඇඟලුම් සහ රෙදිපිළි මෙන්ම මැණික් හා ස්වර්ණාභරණ, ඉස්සන්, බුමුතුරුණු සහ ගෘහ භාණ්ඩ දක්වා ඩොලර්
1 year ago Tags #ceylonwire රනිල් නිදහස් කරගන්න එජාපය අමෙරිකාව, චීනය සහ ඉන්දියාව පස්සේ යයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් විපක්ෂය නියෝජනය කරන දේශපාලන පක්ෂ කොළඹ රාජ්‍යතාන්ත්‍රික ප්‍රජාවගේ මැදිහත්වීම අපේක්ෂා කරමින් ඒ සඳහා
1 year ago Tags #ceylonwire රනිල්ට එරෙහිව චෝදනා නැගීම ‘හොඳ පූර්වාදර්ශයක්’ බව මහාචාර්ය ප්‍රතිභා කියයි ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට හිටපු ජනාධිපතිවරයකුට එරෙහිව නඩු පැවරීම ඉතාම දුර්ලභ තත්ත්වයක්. මේක හොඳ ඉඟියක්, හොඳ පූර්වාදර්ශයක් යැයි නීතිඥ
1 year ago Tags #ACA_ක්‍රීඩාංගණය ICC කාන්තා ක්‍රිකට් ලෝක කුසලානයේ ක්‍රීඩාංගණ වෙනසක් ඉන්දියාවේදී සහ ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිත ICC කාන්තා ක්‍රිකට් ලෝක කුසලානය සඳහා සංශෝධිත කාලසටහනක් ICCය විසින් ප්‍රකාශයට පත් කර තිබේ.