
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පුද්ගලයින් 08 දෙනෙකුට මරු කැඳවමින් දිල්ලියේදී එල්ල වූ මෝටර් රථ බෝම්බ ප්‍රහාරය සඳහා වගකිව යුත්තන් නීතියට හමුවට ගෙන එන බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප්‍රතිඥා දී තිබේ.
නිල සංචාරයක් සඳහා භූතානයට පැමිණ සිටින අග්‍රාමාත්‍යවරයා එහිදී මේ බව ප්‍රකාශ කළේය.
එමෙන්ම මෝදි පැවසුවේ ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයින් කිසිසේත් ආරක්ෂා නොකරන බවයි.
එමෙන්ම අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළේ දිල්ලියේ සංකේතාත්මක රතු බලකොටුව අසල පිපිරීම පිටුපස සිටින කුමන්ත්රණකරුවන් බේරා නොගන්නා බවයි.
ඉන්දීය විමර්ශකයන් එම කුමන්ත්‍රණයට වගකිව යුත්තන් සොයා ලුහුබැඳ යනු ඇති බවත්, එබැවින් එය පිටුපස සිටින කුමන්ත්රණකරුවන් කිසිසේත් ආරක්ෂා නොවන බවත් ඔහු භූතානයේ තිම්පු හිදී අදහස් දක්වමින් හින්දි භාෂාවෙන් පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart