4 months ago Tags #2025_ආසියානු_කුසලානය භාරතීය ජනතා පක්ෂයට සම්බන්ධ දේශපාලනය ක්‍රිකට් ලෝකයට කරන බලපෑම ගැන විස්ඩන් සඟරාව අනතුරු අඟවයි ක්‍රිකට් ලෝකය තුළ වර්ධනය වන ඉන්දීය දේශපාලන බලපෑම විවේචනය කරමින් ක්‍රීඩාවේ පාලනය තුළ පිරිහීම ඉහළ යමින් පවතින බවට ක්‍රිකට් ක්‍රීඩාවේ
4 months ago Tags #ceylonwire ඉන්දු – අමෙරිකානු නායකයින් අතර සාකච්ඡාවක් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි වෙත ඇමරිකානු ජනාධිපති ට්‍රම්ප්ගෙන් දුරකථන ඇමතුමක් ලැබී ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. එහිදී නායකයන් දෙපළ බටහිර
4 months ago Tags #ceylonwire ඩෙන්මාර්ක සමාගම් ඉන්දියාව වෙත ඇදී එයි ඩෙන්මාර්කයේ බොහෝ සමාගම් චීනයට විකල්පයක් ලෙස වියට්නාමය, තායිලන්තය සහ පිලිපීනය වැනි අග්නිදිග ආසියානු තරඟකරුවන්ට වඩා ඉන්දියාවට ප්‍රමුඛතාවය ලබා දෙන බව
4 months ago Tags #ceylonwire IPL තරගයක් අතරතුර ජංගම දුරකථනයක් භාවිත කළ රාජස්ථාන් රෝයල්ස් නිලධාරියා ගැන විමර්ශනයක් රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමට එරෙහිව පැවති IPL තරඟයේදී ජංගම දුරකථනයක් භාවිත කළ බවට චෝදනා එල්ල වී ඇති රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ
4 months ago Tags #ceylonwire ඉන්දියාව ගැන ඉරානයෙන් ප්‍රකාශයක් බටහිර ආසියාවේ උත්සන්න වී ඇති නොසන්සුන්කාරී වාතාවරණය මධ්‍යයේ ඉන්දියාව දැක්වූ සහයෝගය සහ සහයෝගීතාවය වෙනුවෙන් ඉරානයේ උත්තරීතර නායකයාගේ ඉන්දියානු නියෝජිත ආචාර්ය
5 months ago Tags #ceylonwire පුරාවෘත්තයක් බඳු ‘ආශා බෝස්ලේ’ නික්ම යයි ජනප්‍රිය ඉන්දීය පසුබිම් ගායිකා ආශා බෝස්ලේ 92 වැනි වියේදී මියගිය බව වාර්තා වේ. ඉන්දීය ජනමාධ්‍යවලට අනුව, 92 හැවිරිදි ආශා, ඇගේ
5 months ago Tags #ceylonwire ඉන්දු – නේපාල විදේශ අමාත්‍යවරුන් අතර හමුවක් ඉහළ මට්ටමේ සංචාර සංවිධානය කිරීමට පෙර නේපාලයේ ප්‍රමුඛතාවන්ට අනුකූලව ව්‍යාපෘති සහ වැඩසටහන් සඳහා ප්‍රමුඛතාවය දීමට නේපාල සහ ඉන්දීය විදේශ අමාත්‍යවරු
5 months ago Tags #ceylonwire අමෙරිකානු රාජ්‍ය ලේකම්ගේ ඉන්දීය සංචාරයක් ගැන වාර්තා ඉන්දියාවේ විදේශ ලේකම් වික්‍රම් මිස්රි සහ ඇමරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ මහතා අතර හමුවක් සිදුව තිබේ. ඒ, ඉන්දීය විදේශ ලේකම්වරයාගේ
5 months ago Tags #ceylonwire ඉන්දියාවේ වේගවත් න්‍යෂ්ටික පිම්ම ඉන්දියාව එහි න්‍යෂ්ටික බලශක්ති වැඩසටහනේ වැදගත් සන්ධිස්ථානයකට පැමිණ ඇත. එහි වඩාත්ම දියුණු න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරකය වන ‘මූලාකෘති වේගවත් අභිජනන බලාගාරය’ (PFBR)
5 months ago Tags #ceylonwire බංග්ලාදේශය ඉන්දියාවෙන් තවත් ඉන්ධන තොග ඉල්ලයි බංග්ලාදේශ නව රජයේ පළමු අමාත්‍ය මට්ටමේ සංචාරය ලෙස විදේශ අමාත්‍ය ඛලීල් රහ්මාන් බදාදා නවදිල්ලියට පැමිණි අතර, එහිදී ඉන්දියාවෙන් ඉන්ධන මිලදී