3 months ago Tags #ceylonwire ඉන්දියාව අග්නි-I බැලස්ටික් මිසයිලය සාර්ථකව අත්හදා බලයි ඉන්දියාව සිය ඒකාබද්ධ පරීක්ෂණ කලාපයේ සිට කෙටි දුර විදින ‘අග්නි-I’ බැලස්ටික් මිසයිලය සාර්ථකව අත්හදා බැලීමට කටයුතු කළේය. “මෙම දියත් කිරීම
3 months ago Tags #ceylonwire අමෙරිකානු රාජ්‍ය ලේකම් ඉන්දියාවට එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ සිය ඉන්දීය නිල සංචාරය ආරම්භ කර තිබේ. ඒ අනුව ඔහු අද උදෑසන කොල්කටා වෙත
3 months ago Tags #ceylonwire ඉන්දු – සයිප්‍රස් නායකයෝ හමුවෙති අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ සයිප්‍රස් ජනාධිපති නිකොස් ක්‍රිස්ටෝඩොලයිඩස් අතර පැවැති පුළුල් පරාසයක සාකච්ඡාවලින් අනතුරුව, ඉන්දියාව සහ සයිප්‍රසය තම ද්විපාර්ශ්වික සබඳතා
3 months ago Tags #ceylonwire ඉන්දියාවෙන් ඇෆ්ගනිස්ථානයට මානුෂීය ආධාර තොගයක් ඇෆ්ගනිස්ථානය සඳහා වන සිය මානුෂීය ආධාර අඛණ්ඩව සපයමින්, ඇෆ්ගන් දරුවන්ගේ ප්‍රතිශක්තිකරණ වැඩසටහන් ශක්තිමත් කිරීම සඳහා ඉන්දියාව විසින් බී.සී.ජී. ඇතුලු එන්නත්
3 months ago Tags #ceylonwire ඉන්දියාව ගැන සයිප්‍රසයෙන් සහතිකයක් නවදිල්ලි නුවර පිහිටි හයිද්‍රාබාද් හවුස් ඉන්දීය අග්‍රාමාත්‍ය නිල නිවසේදී අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සමඟ පැවැති හමුවකින් අනතුරුව, සයිප්‍රස් ජනාධිපති නිකොස් ක්‍රිස්ටෝඩවුලයිඩ්ස්
3 months ago Tags #ceylonwire ලෝක බලවතුන් ඉන්දියාවට එක්වෙයි Quad කණ්ඩායමට අයත් ඇමෙරිකාව, ජපානය, ඕස්ට්‍රේලියාව සහ ඉන්දියාව යන රටවල විදේශ අමාත්‍යවරුන්ගේ රැස්වීමක් මැයි 26 වනදා නවදිල්ලි නුවරදී පැවැත්වෙන බව
3 months ago Tags #ceylonwire ඉන්දියාව විශිෂ්ඨ මිත්‍රයෙක් – අමෙරිකාව කියයි ඉන්දියාවට මිලදී ගත හැකි උපරිම බලශක්ති ප්‍රමාණයක් අලෙවි කිරීමට වොෂින්ටනය සූදානම් බව ඇමරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ ප්‍රකාශ කර ඇත.
3 months ago Tags #ceylonwire නවතම ICC ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වලදී පාකිස්ථානය තවත් පස්සට යයි බංග්ලාදේශයට එරෙහිව පැවති තරගාවලිය 2-0කින් පරාජය වීමෙන් පසු පාකිස්ථානය නවතම ICC ටෙස්ට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්වල අටවැනි ස්ථානයට පහත වැටී ඇත.
3 months ago Tags #ceylonwire මෝදිගෙන් ඉතාලි අගමැතිනියට සුවිශේෂී ත්‍යාගයක් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සිය ඉතාලි සංචාරය අතරතුර එරට අග්‍රාමාත්‍ය ජෝර්ජියා මෙලෝනි වෙනුවෙන් ඉන්දියාවෙන් විශේෂ තෑග්ගක් රැගෙන ගොස් තිබේ. ඒ ‘පාර්ලේස්
3 months ago Tags #ceylonwire මෝදි, ජෝර්ජියා එක්ක කොලෝසියම බලන්න යයි සිය යුරෝපා සංචාරයේ ගමනාන්තය සනිටුහන් කරමින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඉතාලිය වෙත පැමිණ තිබේ. එහිදී ඔහුගේ සමීපතම රාජ්‍ය නායිකාවක වන