23 hours ago Tags #ceylonwire හෙඩ්ෆෝන් එකෙන් ඒ මොහොතේම සිංහල භාෂා පරිවර්තන ගන්න පුළුවන් විශේෂාංගයක් Google හඳුන්වාදෙයි ගූගල් සමාගම විසින් හෙඩ්ෆෝන් හරහා පරිශීලකයන්ට තත්‍යකාලීන(එම මොහොතේම) භාෂා පරිවර්තනවලට සවන්දීමට හැකියාව ලබාදෙන බීටා විශේෂාංගයක් දියත් කර ඇත. එය Google
1 day ago Tags #ceylonwire ඉන්දියාව සහ ජෝර්දානය අතර ගිවිසුම් 05 කට අත්සන් තැබේ ඉන්දියාව සහ ජෝර්දානය ත්රස්තවාදයට එරෙහි වීම, ගාසා තීරය ඇතුළු කලාපීය සංවර්ධනය සහ ද්විපාර්ශ්වික සහයෝගීතාව පිළිබඳ සාකච්ඡා පවත්වා තිබේ. ඉන්දීය ජනමාධ්‍ය
2 days ago Tags #ceylonwire “ඉන්දියාව එපා…අපි චීනෙටයි ඇමෙරිකාවටයි ඉඩ දෙනවා” – යාපනේ පිරිසක් විරෝධතාවක මෙරට මුහුදු සීමාව තුළ ඉන්දීය ධීවරයන් විසින් සිදුකරන අනවසර ක්‍රියාකාරකම් සම්පූර්ණයෙන් නතර කිරීමට පියවර ගන්නා ලෙස රජයෙන් ඉල්ලා සිටිමින් උතුරේ
3 days ago Tags #ceylonwire ත්රස්තවාදයට එරෙහි සටනට සහය දෙන බව ඉන්දියාව ඔස්ට්‍රේලියාවට කියයි ඕස්ට්‍රේලියාවේ බොන්ඩි වෙරළ තීරයේදී එල්ල වූ බිහිසුණු ත්‍රස්ත ප්‍රහාරය දැඩිව හෙළා දකින බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පවසයි. ඛේදජනක සිදුවීම
4 days ago Tags #ceylonwire ඉන්දියාව සහ ඕමානය අතර නිදහස් වෙළඳ ගිවිසුමක්! ඉන්දියාව සහ ඕමානය අතර නිදහස් වෙළඳ ගිවිසුමකට අත්සන් තැබීමට නියමිත බව වාර්තා වේ. ඉන්දීය ජනමාධ්‍ය වාර්තා කළේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර
5 days ago Tags #ceylonwire තුර්කි – රුසියානු නායකයින්ගේ හමුවකට පාකිස්තාන අගමැති කඩාවදී පකිස්තාන අග්‍රාමාත්‍ය ශෙබාස් ශරීෆ් රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් මුණ ගැසීමට දැරූ උත්සහයක් ව්‍යර්ථ වීම සම්බන්ධයෙන් විදෙස් ජනමාධ්‍ය ඔස්සේ දැඩි කතාබහට
5 days ago Tags #ceylonwire ලංකාවෙත් ගහන T20 ලෝක කුසලානයේ ටිකට් විකිණීම ආරම්භ කරයි | අඩුම ටිකට් එක රු.1000යි | මෙන්න විස්තරේ අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය ICC පිරිමි T20 ලෝක කුසලානය සඳහා ටිකට්පත් අලෙවිය ආරම්භ කරන බව ඊයේ නිවේදනය කළ අතර, තරග නැරඹීමට
6 days ago Tags #ceylonwire යූනුස් රජයට දොස් පවරා බංග්ලාදේශ ජනපති ධූරය අතහැරීමට සැරසෙයි පෙබරවාරි මාසයේ පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසු තම ධුර කාලය මැදදී ඉල්ලා අස්වීමට සැලසුම් කරන බව බංග්ලාදේශ ජනාධිපති මොහොමඩ් ෂහාබුදීන් ප්‍රකාශ
6 days ago Tags #ceylonwire සබඳතා ශක්තිමත් කරමින් ඉන්දියාව සහ ලයිබීරියාව අතර අවබෝධතා ගිවිසුමක් ඖෂධ ක්ෂේත්රයේ සහයෝගීතාව ශක්තිමත් කිරීම සඳහා ඉන්දියාව සහ ලයිබීරියාව අවබෝධතා ගිවිසුමකට අත්සන් තබා ඇත. එය නියාමන පෙළගැස්ම ඉහළ නැංවීම මෙන්ම
6 days ago Tags #ceylonwire ඉන්දියානු වෙළඳපළ ගැන අමෙරිකාව උනන්දුවෙන් ඇමරිකානු නියෝජිත බිල් හුයිසෙන්ගා, ඉන්දියා-ඇමරිකානු හවුල්කාරිත්වයේ පුළුල් වන ආර්ථික හා උපායමාර්ගික මානයන් ඉස්මතු කළ අතර, ඇමරිකානු ව්‍යාපාරවල වර්ධනය වන උනන්දුව