
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඕස්ට්‍රේලියාවේ බොන්ඩි වෙරළ තීරයේදී එල්ල වූ බිහිසුණු ත්‍රස්ත ප්‍රහාරය දැඩිව හෙළා දකින බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පවසයි.
ඛේදජනක සිදුවීම සම්බන්ධයෙන් දැඩි ශෝකය පළ කරමින් මෝදි පවසා ඇත්තේ තම ආදරණීයයන් අහිමි වූ පවුල්වලට ඉන්දීය ජනතාව වෙනුවෙන් හෘදයාංගම ශෝකය පළ කරන බවයි.
මෙම ශෝකජනක අවස්ථාවේදී ඉන්දියාව ඕස්ට්‍රේලියානු ජනතාව සමඟ පූර්ණ සහයෝගීතාවයෙන් සිටින බව ද ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පැවසුවේය.
මෙම කාරණය සම්බන්ධයෙන් ඉන්දියාවේ නොසැලෙන ස්ථාවරය නැවත අවධාරණය කරමින්, අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේ ඉන්දියාව යනු කිසිසේත් ත්‍රස්තවාදය නොඉවසන බවයි.
ත්රස්තවාදයේ සියලු ආකාර සහ ප්රකාශනයන්ට එරෙහි ගෝලීය සටනට ස්ථිර ලෙස සහාය දෙන බව ද ඔහු පැවසුවේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart