2 years ago Tags #ceylonwire O/L විභාගයේ විෂයන් ගණන 7කට අඩුවෙයි අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ විෂයන් සංඛ්‍යාව හතක් දක්වා අඩුකිරීමට තීරණය කර ඇති බව අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත
2 years ago Tags #ceylonwire 8 ශ්‍රේණියේ සිට ඉහළට AI ඉගැන්වීම 19 වැනිදා ඇරඹේ 8 වැනි ශ්‍රේණියේ සිට ඉහළ පන්තිවල සිසුන්ට තොරතුරු තාක්ෂණ විෂය සමඟ කෘත්‍රිම බුද්ධිය (AI) හැදෑරීමට අවස්ථාව ලැබෙන නියමු ව්‍යාපෘතිය මාර්තු
2 years ago Tags #ceylonwire බීලා ගිහින් හප්පගත්තොත් ලයිසන් කැන්සල් කරන්න රජය සූදානම් වෙයි බීමතින් රිය පදවා අනතුරක් සිදුකිරීම සම්බන්ධයෙන් වැරදිකරුවන් වන අයගේ රියදුරු බලපත්‍රය වසරකට අත්හිටුවීම පිළිබඳ රජය සළකා බැලීමට නියමිත බව වාර්තා
2 years ago Tags #ceylonwire ඉන්ධන මිල සංශෝධනය හෙට රාත්‍රියේ! ඉන්ධන මිල සංශෝධනය හෙට (4) රාත්‍රියේ සිදුකිරීමට නියමිත බව වාර්තා වේ. පෙබරවාරි මස අගදී මිල සංශෝධනයක් සිදුකළ යුතු වුවද එය
2 years ago Tags #ceylonwire මහ බැංකුවේ තටු කැපෙන පනතක් ගේන්න යයි මහ බැංකුව සහ රජය සතු ව්‍යවසායයන්ගේ මූල්‍ය බලතල කප්පාදු කෙරෙන පනත් කෙටුම්පතක් අධිකරණ ඇමැතිවරයා විසින් මේ මස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට
2 years ago Tags #ceylonwire වීසා නැතුව රටේ ඉන්න රුසියානු, යුක්රේන සෙට් එකට ආයෙත් ‘නෝ චාන්ස්’ – අනිවාර්යයෙන් රටින් යන්න වෙයි 2022 වසරේ පෙබරවාරි මාසයේ සිට මෙරට රැඳී සිටින රුසියානුවන්ට සහ යුක්රේන ජාතිකයන්ට නොමිලේ වීසා බලපත්‍ර ලබාදීම අවලංගු කිරීමට රජය ගත්
2 years ago Tags #ceylonwire දේශබන්දු පත්කරන්න කථානායක ඡන්දේ දීපු එක ගැන ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අහන එක හොඳයි – ඇමැති විජයදාස දේශබන්දු තෙන්නකෝන් පොලිස්පතිවරයා ලෙස පත්කිරීමේදී කථානායක මහින්ද යාපා අබේවර්ධන අනුගමනය කළ ක්‍රියාමාර්ගය පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අර්ථ නිරූපණයක් ලබාගැනීම හොඳම විකල්පය බව
2 years ago Tags #ceylonwire ලංකාවේ පළමු සූර්යබල කෘෂි ව්‍යාපෘතිය හන්තානේ අර්ධ විනිවිද පෙනෙන සූර්ය පැනල මගින් ක්‍රියාත්මක වන ශ්‍රී ලංකාවේ ප්‍රථම නියමු කෘෂි ව්‍යාපෘතියක් මහනුවර, හන්තාන ප්‍රදේශයේදී ආරම්භ කර තිබේ.
2 years ago Tags #ceylonwire ජාතික සයිබර් ආරක්ෂණ පනතත් ළඟදීම එයි ජාතික සයිබර් ආරක්ෂණ පනත (National Cyber Security Act) මෙම වසරේදී ගෙන ඒමට බලාපොරොත්තු වන බවත් අනතුරුව සයිබර් ආරක්ෂණ අධිකාරිය ගොඩනැඟීමට
2 years ago Tags #ceylonwire ලයිට් බිල අඩුකරන්න පුළුවන් සීයට 14කින් විතරයි – ලංවිම දැනුම්දෙයි විදුලි ගාස්තු සියයට 18 කින් අඩු කළ හැකි බවට බලශක්ති ඇමැතිවරයා කළ ප්‍රකාශයට පටහැනිව ලංකා විදුලිබල මණ්ඩලය ශ්‍රී ලංකා මහජන