2 years ago Tags #ceylonwire තර්ජන ඇති ජනාධිපති අපේක්ෂකයන්ට විශේෂ ආරක්ෂාව ජීවිත තර්ජන ඇති ජනාධිපති අපේක්ෂකයන්ට විශේෂ ප්‍රභූ ආරක්ෂාව ලබාදීමට රජය තීරණය කර ඇත. ජනාධිපති අපේක්ෂකයන්ට ඇති තර්ජන සම්බන්ධයෙන් මේ දිනවල
2 years ago Tags #ceylonwire උමා ඔය නායයෑම් – අස්සයා පැන ගියාට පසු ඉස්තාලය චෙක්කරන්න ආරක්ෂක අමාත්‍යංශය සූදානම් වෙයි ඇල්ල වැල්ලවාය මාර්ගය ආසන්නයේ කරඳගොල්ල ප්‍රදේශයේ නායයාමේ අනතුරු ඇඟවීම් පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස බලධාරීන්ට නියෝග කර ඇත. 2024 අප්‍රේල්
3 years ago Tags #ceylonwire එමිල් කාන්තන් සහ සන්මුගරාජා ත්‍රස්තවාදී ලැයිස්තුවෙන් ඉවතට ත්රස්තවාදයට සහ ඒ ආශ්රිත ක්‍රියාකාරකම්වලට අනුබල දුන් බවට චෝදනා කරමින් අසාදු ලේඛනගත කර සිටි පුද්ගලයන් දෙදෙනකුගේ නම් එම ලැයිස්තුවෙන් ඉවත්
3 years ago Tags #ceylonwire මාර්ග දෙපස අවදානම් ගස් සියල්ල ඉවත් කරන්න නියෝග කෙරේ පවතින වැසිබර කාලගුණය හේතුවෙන් මාර්ග දෙපස කඩාවැටීමේ අවදානමක් පවතින විශාල ගස් පිළිබඳව වහාම අධ්‍යයනයක් කර මහජනතාවට තර්ජනයක් විය හැකි සෑම
3 years ago Tags #ceylonwire ‘සීතාට’ වෙඩි තැබීම ගැන ආරක්ෂක අමාත්‍යංශයෙන් පරීක්ෂණයක් මහියංගණ විහාරස්ථානයේ පෙරහැරට පැමිණි සීතා ඇතින්නට වෙඩි තැබීම සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කර ඇත. එම නිවේදනයේ මෙසේ සඳහන් කර
3 years ago Tags #Belt_and_Road_Initiative ආන්දෝලනාත්මක නෞකාව චීනයෙන් පිටත්වේ ශ්‍රී ලංකාවට පැමිණෙන බව කියන ආන්දෝලනාත්මක චීන භූ භෞතික විද්‍යාත්මක පර්යේෂණ නෞකාව හෙවත් ෂී යැන් 6 ලබන ඉරිදා දකුණු චීනයේ