11 months ago Tags #ceylonwire වන අලින්ට වෙඩිතියන්න තුවක්කු දෙන එක නිසා ආරක්ෂක අමාත්‍යංශයට නඩු වැටෙන ලකුණු වන අලින්ට හානි කිරීමට හෝ මරා දැමීමට හැකියාව ලැබෙන ක්‍රියාවන් වෙනුවෙන් ගිනි අවි නිකුත් කිරීම සම්බන්ධ ඕනෑම ක්‍රියාවලියක් වහාම අත්හිටුවන
1 year ago Tags #ආරක්ෂක_අමාත්‍යංශය ඉන්දීය මහකොමසාරිස් හදිසියේ ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් මුණගැහෙයි මෙරට ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා, ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) සම්පත් තුයියකොන්ත හමුවී තිබේ. ඊයේ පැවැති එම හමුව
1 year ago Tags #ceylonwire ජනාධිපති අනුර උඩින් යාපනේ ගිය කතාවේ ඇත්ත මෙන්න ජනාධිපති අනුර කුමාර දිසානායකගේ යාපනය සංචාරය සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රකාශ සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පවතින බව ආරක්ෂක අමාත්‍යංශය පෙන්වාදෙයි. රජයේ
1 year ago Tags #CDS ශවේන්ද්‍රගෙන් පස්සේ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී පුටුවට රජය මොනවද කරන්න යන්නේ? හිටපු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා විශ්‍රාම ගැනීමෙන් පසු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී (CDS) තනතුර පිරවීම සම්බන්ධයෙන් රජය තවමත් තීරණය
2 years ago Tags #ceylonwire ළඟම තියෙන පොලිසියට තුවක්කු ටික බාර නුදුන්නොත් නඩු දානවා – ආරක්ෂක අමාත්‍යංශය අවසන් නිවේදනය නිකුත් කරයි 2025 ජනවාරි 20 දිනට පෙර සිවිල් පුරවැසියන්ට නිකුත්කර ඇති සියලුම ගිනි අවි සහ පතරොම් ලඟම ඇති පොලිස ස්ථානය වෙත භාර
2 years ago Tags #ceylonwire ආරක්ෂක ලේකම් ආරුගම්බේ ආරක්ෂාව ගැන බලන්න යයි නැගෙනහිර පළාතේ සහ විශේෂයෙන් ආරුගම්බේ ප්‍රදේශයේ ආරක්ෂාව පිළිබඳ සොයාබැලීමට ආරක්ෂක ලේකම්වරයා අද (නොවැ.10) දින එහි සංචාරයක නිරත විය. අද දින
2 years ago Tags #ceylonwire ලොහාන්ගේ ලේකම් සියදිවි නසාගත්තේ ලයිෂන් තුවක්කුවකින් හිටපු රාජ්‍ය ඇමතිවරයකු ලොහාන්ගේ ලේකම් සියදිවි නසාගෙන ඇත්තේ බලපත්‍ර සහිත ගිනිඅවියකින් බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ඇමැති විජිත් හේරත් අනාවරණය කළේය.
2 years ago Tags #ceylonwire බදුල්ලේ අනතුරට හේතුව බසයේ කාර්මික දෝෂයක්ද? වංගුවේ තිබුණු ගලක්ද? කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ පිරිසක් ගමන් ගනිමින් සිටි බස් රථයක් දුන්හිඳ- බදුල්ල මාර්ගයේ අඹගස් හන්දිය ප්‍රදේශයේදී ඊයේ (නොවැ 01) දින අනතුරට
2 years ago Tags #ceylonwire මහින්දගේ ආරක්ෂාව අඩුකරපු කතා බොරු – හමුදාවට අමතරව පොලිසියෙනුත් 180ක් දාලයි තියෙන්නේ – ජනාධිපති කාර්යාලය කියයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආරක්ෂාව අඩුකර ඇති බවට පළවන ජනමාධ්‍ය වාර්තා පිළිබඳ ජනාධිපති කාර්යාලයේ අවධානය යොමුව තිබේ. එම සියලු වාර්තා
2 years ago Tags #ceylonwire ආරක්ෂාවට කියල දෙන රිපීටර් ෂොට්ගන් දෙක දැනටමත් පාර්ලිමේන්තු මන්ත්‍රීලා 215ක්ම අරගෙන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතරින් දස දෙනෙකු හැර අනෙක් 215 දෙනාම පෞද්ගලික ආරක්ෂාව සඳහා ආරක්ෂක අමාත්‍යාංශයෙන් දෙන රිපීටර් ෂොට්ගන් දෙක ජනාධිපතිවරණයට පෙර