3 months ago Tags #ceylonwire දැනුම්දුන් වහාම මහාධිකරණය හමුවේ පෙනීසිටින ලෙස යෝශිතට-කරන්නාගොඩට නියෝග නොතීසියක් ලද විට කොළඹ මහාධිකරණය හමුවේ පෙනීසිටින ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂට සහ හිටපු නාවික හමුදාපති, වසන්ත
4 months ago Tags #ceylonwire දකුණු පළාත් හිටපු ප්‍රධාන ලේකම්වරයෙකු අල්ලස් කොමිසමේ අත්අඩංගුවට දකුණු පළාත් සභාවේ හිටපු ප්‍රධාන ලේකම්වරයෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අද (24) අත්අඩංගුවට ගෙන තිබේ. රාජ්‍ය
4 months ago Tags #ceylonwire හිටපු මහඇමති පේෂල ජයරත්නත් රජයේ වාහන හා ඉන්ධන අවභාවිත කළ බව හෙළිවේ උතුරු මැද පළාත් සභාවේ හිටපු මහඇමැති පේෂල ජයරත්න තමන්ට අනුමත කර තිබූ දීමනාවලට පරිබාහිරව රජයේ වාහන සහ ඉන්ධන භාවිත කර
4 months ago Tags #ceylonwire ශෂීන්ද්‍ර රාජපක්ෂට අධිචෝදනා බාරදෙයි දූෂණ චෝදනා එල්ල වී සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් තිදෙනකුට කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා භාරදෙනු ලැබීය. අල්ලස්
4 months ago Tags #ceylonwire කරන්නාගොඩ අත්අඩංගුවට ගත් හේතුව අල්ලස් කොමිසම නිවේදනය කරයි ශ්‍රී ලංකා නාවික හමුදාවේ හිටපු නාවික හමුදාපතිවරයෙකු වූ වසන්ත කුමාර ජයදේව කරන්නාගොඩව දූෂණ චෝදනා මත අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන
5 months ago Tags #ceylonwire යෝෂිතට ඇප අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් යෝෂිත රාජපක්ෂ ඇප මත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය. ඒ අනුව සැකකරු
5 months ago Tags #ceylonwire සරණගේ සම්පූර්ණ දඩුවම | බරපතල වැඩ සහිතව වසර 16ක් හිරේ දූෂණ චෝදනා සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබූ නඩු හතරකට වරදකරු කෙරුණු සරණ ගුණවර්ධනට එක් එක් නඩුවට බරපතල වැඩ සහිත
5 months ago Tags #ceylonwire සරණ ගුණවර්ධනට බරපතළ වැඩ සහිත වසර 04ක සිරදඬුවමක් අල්ලස් කොමිසම විසින් ඉදිරිපත් කර තිබූ දූෂණ චෝදනා වලට වරදකරු කළ සරණ ගුණවර්ධනට එක් නඩුවකට බරපතළ වැඩ සහිත වසර 04
5 months ago Tags #ceylonwire විමල් සලේ බේරගන්න කොටුවට යද්දී අයථා වත්කම් නඩුව කොළඹ මහාධිකරණයේ විභාගයට ගනී අමාත්‍යවරයකු වශයෙන් කටයුතු කරමින් සිය නිත්‍යානුකූල ආදායම ඉක්මවා රුපියල් මිලියන 75කට අධික වත්කම් අයථා ලෙස අත්පත් කරගත් බවට චෝදනා කරමින්
6 months ago Tags #ceylonwire රාජපක්ෂලාගේ නඩු! | රංග දිසානායකට එරෙහිව විනය පරීක්ෂණයක් පවත්වන්නැයි ඒකාබද්ධ විපක්ෂය අල්ලස් කොමිසමෙන් ඉල්ලයි අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂක ජනරාල් රංග දිසානායකට එරෙහිව වහාම ක්‍රියාත්මක වන පරිදි විනය පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලමින්