1 year ago Tags #ceylonwire ජනපතිගේ නියෝග මත බණ්ඩාරනායක පදනමේ සිව්දෙනෙක්ගේ සේවය වහාම අවසන් කරයි එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක ජාතික අනුස්මරණ පදනමේ කළමනාකරණ මණ්ඩලයේ සාමාජිකයන් හතරදෙනෙකුගේ සේවය ජනාධිපති අනුර කුමාර දිසානායකගේ නියෝගයක් මත වහාම ක්‍රියාත්මක වන පරිදි
1 year ago Tags #ceylonwire විනිසුරු රත්නප්‍රිය ගුරුසිංහ ශ්‍රේෂ්ඨාධිකරණයට නිර්දේශ කෙරේ අභියාචනාධිකරණ විනිසුරු රත්නප්‍රිය ගුරුසිංහ ශ්‍රේෂ්ඨාධිකරණයට පත් කිරීමට අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු විසින් නිර්දේශ කර ඇත. ගාමිණී අමරසේකර විශ්‍රාම ගැනීමෙන් පසු ඇති
1 year ago Tags #ceylonwire ‘ප්‍රජා ශක්ති’ ජාතික වැඩසටහන අද ජනපතිගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරේ ‘ප්‍රජා ශක්ති’ ජාතික වැඩසටහන අද (4) ආරම්භ කිරීමට නියමිතය. ජනාධිපති අනුර කුමාර දිසානකගේ ප්‍රධානත්වයෙන් මෙම වැඩසටහන අද පස්වරුවේ අරලියගහ මන්දිරයේදී
1 year ago Tags #ceylonwire ශ්‍රීලංකන් එකෙයි එයාපෝර්ට් එකෙයි ගහපු ගැහිලි හොයන්න ජනාධිපති විශේෂ විමර්ශන කමිටුවක් පත්කරයි සීමාසහිත ශ්‍රීලංකන් ගුවන් සමාගම සහ සීමාසහිත ගුවන්තොටුපොළ සහ ගුවන් සේවා (ශ්‍රී ලංකා) (පෞද්ගලික) සමාගම තුළ පසුගිය කාලයේ දී සිදුවී ඇති
1 year ago Tags #ceylonwire රනිල් විශිෂ්ඨ බවත් අනුරට ස්තූති කරන බවත් මහින්ද සිරිවර්ධන කියයි(වීඩියෝ) ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර කිරීම සඳහා දැඩි තීරණ ගැනීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට සිය ගෞරවය පිරිනමන බව හිටපු භාණ්ඩාගාර
1 year ago Tags #ceylonwire ජනපති අනුර ලබන මාසේ මාලදිවයිනට යයි ජනාධිපති අනුර කුමාර දිසානායක ජූලි මස අවසාන සතියේ මාලදිවයිනේ දින 3ක නිල සංචාරයක නිරත වන අතර එය ඔහු බලයට පත්වීමෙන්
1 year ago Tags #ceylonwire හමුදාව සඳහා ඉන්දියාව ඩොලර් බිලියන 8.8 ක ආරක්ෂක ප්‍රතිපාදන අනුමත කරයි ඉන්දියාවේ ආරක්ෂක අත්පත් කර ගැනීමේ කවුන්සිලය (DAC) යුද හමුදාව, නාවික හමුදාව සහ ගුවන් හමුදාව සඳහා රේඩාර්, රේඩියෝ, ස්වයංක්‍රීය ගුවන්ගත කිරීමේ
1 year ago Tags #ceylonwire චීනෙන් එනවා කිව්ව හම්බන්තොට තෙල් පිරිපහදුවට මොකද උණේ? ශ්‍රී ලංකාවට මෙතෙක් ලැබුණු විශාලතම විදේශ සෘජු ආයෝජනය වන සිනොපෙක් විසින් හම්බන්තොට සිදු කරන ඩොලර් බිලියන 3.7ක ආයෝජන ව්‍යාපෘතිය මාස
1 year ago Tags #‘Dream_Destination’ දුම්රිය ස්ථාන 100ක් නවීකරණය කිරීමේ ව්‍යාපෘතිය ඇරඹේ පවතින ක්‍රමවේදය තුළම ප්‍රතිසංස්කරණ පමණක් සිදුකරමින් ඉදිරියට යනවා වෙනුවට, රට නව තලයකට ඔසවා තැබීම වත්මන් රජයේ අරමුණ බව ජනාධිපති අනුර
1 year ago Tags #ceylonwire ලංකාවේ ප්‍රමාදය නිසා එක්සත් ජාතීන්ගේ පර්යේෂණ නෞකාව මැඩගස්කරයට යයි එක්සත් ජාතීන්ගේ ආහාර සහ කෘෂිකර්ම සංවිධානයේ පර්යේෂණ නෞකාවක් වන Dr Fridtjof Nansen මෙරටට ළඟානොවන බවත්, ඊට හේතුව වන්නේ නෞකාව සඳහා