
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
62,000 කට ආසන්න පිරිසක් රජයේ රැකියා සඳහා බඳවා ගැනීමට කැබිනට් අනුමැතිය හිමිව ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.
කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේ පැවති ජාතික තරුණ සමුළුවට එක්වෙමින් ජනාධිපතිවරයා කියා සිටියේ වත්මන් රජය පසුගිය පාලන කාලවලදී මෙන් තොග පිටින් බඳවා නොගන්නා බවයි.
ඒ වෙනුවට රාජ්‍ය සේවය ශක්තිමත් කිරීමට අවශ්‍ය සේවක සංඛ්‍යාව හඳුනාගෙන ඒ අනුව බඳවා ගැනීම් සිදු කරන බව ද ජනාධිපතිවරයා පැවසුවේය.
එමෙන්ම ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ රජය රැකියා සපයන්නෙකු නොවන බව සහ රටේ විරැකියා ප්‍රශ්නයට විසඳුම් සෙවීම සඳහා රැකියා උත්පාදනය කෙරෙහි අවධානය යොමු කර ඇති බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart