7 months ago Tags #ceylonwire ජනපති අරක්කුවලට අලුත් ගැසට් එකක් ගහයි මෙරට බලපත්‍රලාභී මත්පැන් නිෂ්පාදනාගාරවලින් නිෂ්පාදනය කර නිකුත් කරන මත්පැන් මධ්‍යසාර වෙනුවෙන් මෙම ජනවාරි 11 දින සිට බල පැවැත්වෙන පරිදි, අයවිය
7 months ago Tags #ceylonwire විපක්ෂය පාර්ලිමේන්තු කමිටු වර්ජනය කරයි පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව ඇතුළු පාර්ලිමේන්තු කාරක සභා කිහිපයක විපක්ෂයේ නියෝජනය වැඩිකරන තුරු ඒවාට නියෝජිතයන් පත්කිරීමෙන් හෝ නිල වශයෙන්
7 months ago Tags #ceylonwire පොරොන්දු වුණු විදිහටම අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය ආරකෂා කරන ලෙස ඉල්ලා සිවිල් සංවිධාන 25ක් ජනපතිට ලියයි රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහ සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ අන්තර්ජාතික සම්මුතියෙන් ආරක්ෂා කර ඇති මාධ්‍ය නිදහස සහ අදහස් ප්‍රකාශ කිරීමේ
7 months ago Tags #ceylonwire කස්ටම් එකේ පරක්කුව නිසා ගිය සති දෙකට නැව් 30ක් කොළඹ වරායෙ නවත්තන්නෙ නැතුව ගිහින් රේගු ප්‍රමාදයන් සහ ට්‍රක් රථ තදබදය හේතුවෙන් නැව් 30ක් පමණ කොළඹ වරායට මගහැර ගොස් ඇති බවත් එම නිසා බහාලුම් නිෂ්කාශනය
7 months ago Tags #ceylonwire ජනපතිට සීතල චීනයේදී උණුසුම් පිළිගැනීමක් චීන ජනාධිපති ෂී ජින් පිංගේ (Xi Jinping) ආරාධනයකට අනුව චීනයේ රාජ්‍ය සංචාරයකට පිටත්ව ගිය ජනාධිපති අනුර කුමාර දිසානායක එරට වේලාවෙන්
7 months ago Tags #ceylonwire ජනපති චීනයට යද්දී වැඩබලන්න ඇමැතිවරු 5ක් පත්කරයි චීන ජනාධිපති ෂී ජින් පිංගේ (Xi Jinping) ආරාධනයකට අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක චීනයේ රාජ්‍ය සංචාරයක් සඳහා දිවයිනෙන් පිටත්ව යෑම
7 months ago Tags #ceylonwire චීනෙන් ජරාව කාපු අය හෙළිකරන්නැයි චීනෙට යන ජනපතිගෙන් ඉල්ලීමක් දෙමළ ප්රගතිශීලී සන්ධානයේ (TPA) නායක මනෝ ගනේසන් ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් ඉල්ලා ඇත්තේ, චීන ආයතනවලින් මීට පෙර මුදල් ලබාගත් පුද්ගලයන්ගේ
7 months ago Tags #ceylonwire ජනපති චීනය බලා පිටත්ව යයි චීනයේ රාජ්‍ය සංචාරයක් සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මීට සුළු මොහොතකට පෙර දිවයිනෙන් පිටත්ව ගියේය. චීන ජනාධිපති ෂී ජින් පිංගේ
7 months ago Tags #ceylonwire රජය ඩිජිටල් උණාට රජයේ වෙබ් සයිට්ස් ඩවුන් – කාගේ හරි ප්ලෑන් එකක්ද? ජනාධිපති අනුර කුමාර දිසානායකගේ පාලනය රජයේ සේවා සහ වැඩසටහන් ඩිජිටල්කරණ කිරීමේ ව්‍යාපාරයේ ඉදිරියෙන්ම සිටියි. එහෙත් ඔහු බලයට පත්වීමට පෙර හොඳින්
7 months ago Tags #ceylonwire ඡන්දේ දවස්වල රනිල් – සජිත් – නාමල් ඇතුළු කට්ටිය එහෙ මෙහෙ එක්ක ගිහින් ගුවන් හමුදාව රු. ලක්ෂ 560ක් හොයලා 2024 මැතිවරණ ව්‍යාපාරයේදී ජනාධිපති අපේක්ෂකයන්ට ගුවන් ප්‍රවාහන සේවා සැපයීමෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදාව රුපියල් මිලියන 56කට වඩා උපයා ඇති බව