2 years ago Tags #ceylonwire 10 වැනි පාර්ලිමේන්තු මැතිවරණය සාමකාමීව අවසන් වේ 2024 පාර්ලිමේන්තු මැතිවරණයේ ඡන්ද විමසීම් කටයුතු අද පස්වරු 4.00 ට අවසන් විය. ඡන්ද විමසිම පැවැති කාලසීමාව තුළ සැලකිවයුතු ප්‍රචණ්ඩකාරී සිදුවීම්
2 years ago Tags #ceylonwire ලංකාවේ ගෙවල් 5කින් 1ක් ණය බරින් මිරිකිලා පරිභෝජනය සඳහා වාර්ෂිකව සාමාන්‍යයෙන් හතර ගුණයකට වඩා ණය ගැනීම හමුවේ 2022-23 කාලපරිච්ඡේදය තුළ ශ්‍රී ලංකාවේ නිවාසවලින් 20%ක් පමණ ණය බරින්
2 years ago Tags #Acornic_Ventures හාන්ස් එක්ක රට ඩිජිටල් කරන්න ජනපති පත්කරපු පිරිස මෙන්න තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයෙහි (ICTA) ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් අභිනවයෙන් පත්කරන ලද අධ්යක්ෂ මණ්ඩලය අනාවරණය කර තිබේ. ආර්ථික
2 years ago Tags #ceylonwire ජනාධිපති මාධ්‍ය අංශයේ හිටපු ලොක්කාගේ තර්ජනයක් ගැන පොලිසියෙන් විමර්ශන ජනාධිපති මාධ්‍ය අංශයේ(PMD) හිටපු අධ්යක්ෂ ජනරාල්වරයාගෙන් තමන්ට තර්ජනාත්මක දුරකථන ඇමතුම් ලැබෙන බවට එම මාධ්‍ය අංශයේ ඡායාරූප ශිල්පියකු විසින් කරන ලද
2 years ago Tags #ceylonwire ලංකාවට සම්බාධක දාන්නැයි සීමන් ඉන්දීය ආණ්ඩුවෙන් ඉල්ලයි ශ්‍රී ලංකාවට එරෙහිව ආර්ථික සම්බාධක පනවන ලෙස ඉන්දියාවේ ‘නාම් තමිලර්’ පක්ෂයේ ප්‍රධානී සීමන් ඉන්දීය රජයෙන් ඉල්ලා සිටී. තූත්තුකුඩි ගුවන් තොටුපළේදී
2 years ago Tags #ceylonwire “මාළිමා ආණ්ඩුවට කිකිළියෝ විරුද්ධයි – බිත්තරේ රු.1000ට යයි” – රනිල් කියයි ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර කිරීමට අපොහොසත් වුවහොත් බිත්තරයක මිල රුපියල් 1000 දක්වා ඉහළ යනු ඇති බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ
2 years ago Tags #ceylonwire දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කිරීමට රජය සූදානම් බව ජනපති අනුර කියයි මෙරට දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කිරීමට රජය පියවර ගැනීමට සූදානම් බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි. වව්නියාවේ පැවති දේශපාලන රැලියක්
2 years ago Tags #ceylonwire පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රබලයෙක් හෙට අනිද්දම අත්අඩංගුවට!(වීඩියෝ) පාස්කු ප්‍රහාරයට සම්බන්ධයෙන් ප්‍රබලයකු කඩිනමින් ඇත්ඩංගුවට ගැනිමට නියමිත බවට දේශපාලන ලෝකයේ කතාබහක් ඇති වී තිබේ. 2019 අප්‍රේල් 21 සිදුවූ පාස්කු
2 years ago Tags #ceylonwire මාළිමාවට පාර්ලිමේන්තුවේ ආසන 120ක් ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය සඳහා දේශපාලන පක්ෂ සහ කණ්ඩායම් විසින් මාසයක් පුරා පවත්වන ලද ප්රචාරක ව්‍යාපාරය අද මධ්‍යම රාත්‍රියෙන් අවසන් වේ.
2 years ago Tags #ceylonwire පෙරටුගාමීහු ‘ඉල්මහ විරුවෝ’ සමරති – 88/89 ඝාතනවලට යුක්තිය ඉල්ලති 35 වැනි ‘ඉල්මහ විරු සමරුව’ අද කොළඹ නව නගර ශාලාවේදී පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් සංවිධානය කෙරිණි. එහිදී අදහස් දැක්වූ පෙරටුගාමී