7 months ago Tags #ceylonwire මහින්ද මහත්තයව දැන් ඉන්න ගෙදරින් යවන්න ආණ්ඩුව කුමන්ත්‍රණ කරනවලු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඔහුගේ නිවසින් ඉවත් කිරීමට රජය කුමන්ත්‍රණය කරමින් සිටින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී. දොළවත්ත පවසයි.
7 months ago Tags #ceylonwire ආණ්ඩුවේ වැඩටික හරියට කරගෙන යන්න පුංචි ඡන්දෙත් දිනන්න ඕනෙමයි – ටිල්වින් රජය විසින් ආරම්භ කරන ලද වැඩසටහන් ඉදිරියට ගෙන යෑමට නම්, මෙම වසරේ අප්‍රේල් මාසයේ පැවැත්වෙන පළාත් පාලන මැතිවරණය ජයග්‍රහණය කිරීමේ
7 months ago Tags #ceylonwire “ජනාධිපතිතුමා කියනවා නම් අපි ඕන වෙලාවක ගෙදරින් යන්නම්” – නාමල් කියයි (වීඩියෝ) ජනාධිපති අනුර කුමාර දිසානායකගේ උපදෙස් ලැබුණහොත්, ඕනෑම අවස්ථාවක රජයෙන් වෙන්කරන ලද නිල නිවසින් ඉවත්වීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සූදානම් බව
7 months ago Tags #ceylonwire පොලිසියේ ස්ථාන මාරුවීම් කරන්න කොමිසම අදිමදි කරනවා – දැන් මමත් ඉන්නේ කොමිසම ගැන අදිමදියක – ජනපති අනුර ස්ථාන මාරුවීම් සිදුකිරීම සම්බන්ධයෙන් ජාතික පොලිස් කොමිසම දක්වන ‘අදිමදි’ කිරීම පිළිබඳ ජනාධිපති අනුර කුමාර දිසානායක අප්‍රසාදය පළ කර තිබේ. කටුකුරුන්දේ
7 months ago Tags #ceylonwire පාස්පෝට් නඩුව ඉක්මන් කරගන්න මැදිහත් වන්නැයි ජනපති නීතිපතිට දැනුම්දීලා පසුගිය රජය සමයේ දියත් කරන ලද විද්‍යුත් විදේශ ගමන් බලපත්‍ර ටෙන්ඩරය සම්බන්ධ අධිකරණ නඩුව කඩිනමින් විභාග කිරීමට මැදිහත් වන ලෙස
7 months ago Tags #ceylonwire පෙබරවාරි 1 ඉඳන් ඉල්ලා අස්වෙන බව චෝදනා එල්ල වී සිටින අභියාචනාධිකරණ සභාපති ජනපතිට දැනුම්දීලා ජාතික ජන බලවේගය රජය දෝෂාභියෝගයක් ඉදිරිපත් කිරීමට සූදානම් වෙමින් සිටි අභියාචනාධිකරණ සභාපති නිශ්ශංක බන්දුල කරුණාරත්න ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත
7 months ago Tags #BYD තහනම අයින් කළාට පස්සේ ලංකාවට එන විදුලි වාහන චීනෙ BYD! ජනාධිපති අනුර කුමාර දිසානායකගේ චීන රාජ්‍ය සංචාරයේදී දෙපාර්ශ්වයම ආර්ථික සහයෝගීතාව සඳහා නව මාර්ග ගවේෂණය කර තිබේ. මෙම සංචාරයේ දී BYD
7 months ago Tags #ceylonwire රටට ගේන – රටේ තියෙන ආහාර තොග ගැන ඩේටාබේස් එකක් හදන්න රජය සූදානම් වෙයි අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සැපයුම, ආහාර ආනයනය සහ දේශීය වෙළඳපොළේ එම තොගවල පවතින ප්‍රමාණයන් පිළිබඳ තොරතුරුවල දත්ත රැස් කිරීම සඳහා ඩිජිටල්
7 months ago Tags #ceylonwire ගණන් එහෙ මෙහෙ වෙන්න පුළුවන්-හැබැයි පෙබරවාරි 1දා ඉඳන් වාහන ගෙන්නනවා – ජනපති යළි සහතික වෙයි වාහන ආනයන තහනම පෙබරවාරි 1 වැනි දින සිට ඉවත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක ඊයේ යළි තහවුරු කළේය. දැනට
7 months ago Tags #ceylonwire හමුදාවේ අවි පාතාල කණ්ඩායම් අතට – ජනපතිගෙන් ආන්දෝලන්ත්මක හෙළිදරව්වක් හමුදා කඳවුරකින් T56 ප්‍රහාරක අවි 73ක් පාතාල කණ්ඩායම් අතට පත්ව ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක හෙළිකළේය. ඊයේ පැවති ජන