7 months ago Tags #ceylonwire ජනපතිගේ කාර්ය මණ්ඩල ප්‍රධානියා ලෙස ප්‍රභාත් චන්ද්‍රකීර්ති පත්කරයි ජනාධිපති අනුර කුමාර දිසානායකගේ නව කාර්ය මණ්ඩල ප්‍රධානියා ලෙස ප්‍රභාත් චන්ද්‍රකීර්ති පත්කර තිබේ.
7 months ago Tags #ceylonwire ජනපති අනුර ඉන්දු-පාකිස්තාන තරගය නැරඹීමට යයි(වීඩියෝ) කොළඹ ආර්. ප්‍රේමදාස අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දැන් පැවැත්වෙන ඉන්දියා-පකිස්ථාන ගැටුම නැරඹීමට ශ්‍රී ලංකා සභාපති අනුර කුමාර දිසානායක පැමිණ තිබේ. ICC
7 months ago Tags #ceylonwire ආණ්ඩුවේ ජනප්‍රියත්වය තවත් ඉහළට | රටේ සීයට 65ක් ආණ්ඩුවේ කටයුතු අනුමත කරති | මෙන්න අලුත්ම සමීක්ෂණය 2026 පෙබරවාරි මස මුලදී, Verité Research ආයතනය විසින් පවත්වන ලද “ජාතියේ මනෝභාවය”(Mood of the Nation) මත විමසුමේ නවතම වටයේදී, ආණ්ඩුවේ
7 months ago Tags #ceylonwire ක්ෂේත්‍ර කිහිපයක ආයෝජනය කරන අයට අවුරුදු 10ක් යනකන් බදු සහන කාලයක් දෙන චක්‍රලේඛයක් එයි නව භාණ්ඩාගාර චක්‍රලේඛයකට අනුව, සංචාරක, නිෂ්පාදන, කෘෂිකර්ම සහ අධ්‍යාපනික තාක්ෂණයන්හි නව ආයෝජකයන් සඳහා රජය වසර හයේ සිට දහය දක්වා නව
7 months ago Tags #ceylonwire ලෝක නායකයෝ රැසක් සමග ජනපති අනුර ඉන්දියාවේදී ‘කෘත්‍රිම බුද්ධි සමුළුවට’ එක්වෙයි ජනාධිපති අනුර කුමාර දිසානායක 2026 පෙබරවාරි 16 සිට 20 දක්වා නවදිල්ලියේදී පැවැත්වෙන ‘INDIA-AI Summit 2026’ සමුළුවට සහභාගී වීමට නියමිතය. ඉන්දියානු
7 months ago Tags #ceylonwire දින 9යි | සත්‍යග්‍රහය ඉවරයි | සංවර්ධන නිලධාරින් වගේම මාදැල් ධීවරයොත් ජනපති සමග සාකච්ඡා කර ගෙදර යති ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට දින 9ක් පුරා පැවැති මාදැල් ධීවරයන්ගේ සත්‍යග්‍රහය ඊයේ (13දා) සවස ජනාධිපති අනුර කුමාර දිසානායක සමග ඔවුන්
7 months ago Tags #ceylonwire අරගලකරුවන් පරාජය කළ බංග්ලාදේශයේ ජාතිකවාදී පක්ෂයට ජනපති අනුර සුබපතයි බංග්ලාදේශ පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජය ලැබූ බංග්ලාදේශ ජාතිකවාදී පක්ෂයට සහ එහි නායක තරීක් රහ්මාන්ට ජනාධිපති අනුර කුමාර දිසානායක සුබපැතුම් එක්කර ඇත.
7 months ago Tags #ceylonwire ස්ත්‍රී පුරුෂ අනන්‍යතාව සම්බන්ධ පෙත්සමකට රනිල් – මෛත්‍රී ඇතුළු පිරිසකට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නොතීසි වෛද්‍ය ක්‍රියාපටිපාටි හරහා පුද්ගලයන්ට තම ස්ත්‍රී පුරුෂ අනන්‍යතාව වෙනස් කිරීමට අවසර දෙන රජයේ වැඩසටහන් සහ චක්‍රලේඛ අභියෝගයට ලක්කරමින් ගොනුකර ඇති
7 months ago Tags #ceylonwire අගෝස්තුවේ සිට කොළඹට මෙට්‍රෝ බස් කොළඹ නගරයේ දැනට පවතින දැඩි රථවාහන තදබදයට විසඳුමක් ලෙස ලංකා මෙට්‍රෝ ට්‍රාන්සිට් බස් සේවාව හඳුන්වාදීමට සැලසුම් කර ඇති බව ඊයේ
8 months ago Tags #ceylonwire ජනපති තලවකැලේදී වතු කම්කරුවන්ව මුණගැහෙයි(වීඩියෝ) ජනාධිපති අනුර කුමාර දිසානායක අද නුවරඑළිය දිස්ත්‍රික්කයේ වතු කම්කරුවන් සහ ප්‍රජා නියෝජිතයන් හමුවී සුහද කතාබහක නිරත විය. මත්ද්‍රව්‍ය තුරන්කිරීම සඳහා