1 year ago Tags #ceylonwire අනුරගෙයි සජිත්ගෙයි විවාදය මෙහෙයවන්න නීති ශිෂ්‍ය සංගමය සූදානම් ජනතා විමුක්ති පෙරමුණ ප්රමුඛ ජාතික ජන බලවේගය සහ සමගි ජන බලවේගය අතර විවාදයට පහසුකම් සැලසීමට නීති ශිෂ්‍ය සංගමය ඉදිරිපත්ව සිටී.
1 year ago Tags #ceylonwire චීන කොමියුනිස්ට් පක්ෂයේ දූත පිරිසක් සහ අනුර කුමාර දිසානායක අතර හමුවක් චීන කොමියුනිස්ට් පක්ෂයේ අන්තර්ජාතික කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය ඇමැතිවරයා ඇතුළු දූත පිරිසක් ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක හමු වී තිබේ.
1 year ago Tags #ceylonwire අනුර-සජිත් විවාදයට ජාතික ජන බලවේගය දින නියම කරයි ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස අතර පැවැත්වීමට යෝජිත විවාදය වෙනුවන් ජාතික
1 year ago Tags #ceylonwire කිසිම අපේක්ෂකයකුට තවමත් සියයට 50ක ඡන්ද පදනමක් හදාගන්න බැරිවෙලා ඔක්තෝබර් මස මුල් සතියේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේදී සියයට 50ක මූලික ඡන්ද පදනමක් තහවුරු කර ගනිමින් ජනාධිපති ධුරය දිනාගැනීම සඳහා මේ
2 years ago Tags #ceylonwire අනුර-සජිත් විවාදය නොකෙරෙන හැඩ සමගි ජන බලවේගයේ සහ ජාතික ජන බලවේගයේ නායකයන් අතර පැවැත්වෙන විවාදයක් දැකබලා ගැනීමේ අවස්ථාව ජනතාවට ගිලිහී යමින් තිබේ. ඒ, යෝජිත
2 years ago Tags #ceylonwire වෙන කතා ඕනෙ නෑ : අනුර-සජිත් විවාදය මුලින්ම – ජාජබ කියයි ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක ප්‍රථමයෙන් සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාසට විවාදයකට ආරාධනා කළ බව පවසන ජාජබ
2 years ago Tags #ceylonwire අනුර-සජිත් විවාදයේ සජබ වැඩවලට නලින් බණ්ඩාර නම්කරයි විපක්ෂ නායක සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස සහ ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක අතර
2 years ago Tags #ceylonwire ජනතාවට දුන් කිසිදු සහනාධාරයක් අපි කපන්නේ නැහැ – අනුර කියයි ජනතාවට ලබාදෙන කිසිදු සහනාධාරයක් තම අනාගත පාලනයක් යටතේ අත්හිටුවීමට පියවර නොගෙන වරප්‍රසාද නොලත් සමාජ කණ්ඩායම්වල ජීවනෝපාය ශක්තිමත් කිරීමේ ක්‍රියාවලිය විධිමත්
2 years ago Tags #ceylonwire අනුර Vs සජිත් – ඕනෑම විවාදයකට සූදානම් බව සජිත් කියයි (වීඩියෝ) ශ්‍රී ලංකාව මුහුණ දෙන විවිධ ගැටලු සම්බන්ධයෙන් ඕනෑම දේශපාලන පක්ෂයක් සමඟ ප්‍රසිද්ධ විවාදයකට සූදානම් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රකාශ
2 years ago Tags #ceylonwire ප්‍රසිද්ධ විවාදයකට එන්නැයි අනුර සජිත්ට අභියෝග කරයි සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් විසින් විවාදයක් සඳහා යෝජනා කරන විවිධ ඉල්ලීම් පිළිගන්නා බව පවසමින් ජාතික ජන බලවේගය විපක්ෂ නායක සජිත්