2 years ago Tags #ceylonwire උපන් දිනේ දා ජනපති පොපි මල් සැමරුමට එක්වෙයි ‘සන්නද්ධ හමුදා අනුස්මරණ දිනය–2024’ ප්‍රධාන සැමරුම් උත්සවය සහ පොපි මල් සැමරුම සේනාධිනායක, ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් කොළඹ විහාර මහාදේවී
2 years ago Tags #ceylonwire හිඟයකින් තොරව ගෑස් දෙන්නැයි ජනපතිගෙන් ලාෆ්ස් ගෑස් වෙත නියෝගයක් රට පුරා ලාෆ්ස් ගෑස් හිඟයක් ඇති බව පෙනීගොස් ඇති නිසා කාර්මික පාරිභෝගිකයන්ට සාපේක්ෂව ප්‍රමුඛතා පදනම මත නිවාස වෙත මෙට්‍රික් ටොන්
2 years ago Tags #ceylonwire වැඩ බාරගන්න පයින්ම ආපු ජනපති භාණ්ඩාගාර නිලධාරීන්ගේ ඉල්ලීම් තුනක් ප්‍රතික්ෂේප කරයි මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස වැඩ භාරගැනීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක සිකුරාදා ජනාධිපති ලේකම් කාර්යාලයේ සිට මුදල්
2 years ago Tags #ceylonwire රනිල් කාටත් හොරෙන් ඉන්දියාවත් එක්ක ලියුමකට අත්සන් කරලා – දැන් ඒක ක්‍රියාත්මක කරන්නැයි අනුරට කියයි ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිකුරාදා පැවසුවේ, තමාගේ අනුප්‍රාප්තිකයා වන අනුර කුමාර දිසානායක පසුගිය වසරේ ඉන්දියාව සමඟ අත්සන් කළ
2 years ago Tags #ceylonwire IMF සමග කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාව අවසන් – ලංකාවට තවත් ඩොලර් මිලියන 333ක් එයි අන්තර්ජාතික මූල්‍ය අරමුදල (IMF) ශ්‍රී ලංකා බලධාරීන් සමඟ කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවට එළැඹ තිබේ. එමගින් සිව් අවුරුදු විස්තීරණ අරමුදල් පහසුකමේ
2 years ago Tags #ceylonwire මේ සැරේ ඡන්දෙදි උතුරේ ජනයා හරි තීරණය අරන් – චීන තානාපති කියයි පසුගිය මහ මැතිවරණයෙන් මාක්ස්වාදීන්ට නැඹුරු ජාතික ජන බලවේගය ජයග්‍රහණය කිරීමට ජනවාර්ගික සුළුතර දෙමළ ජනතාව ‘නිවැරදි තීරණයක්’ ගෙන ඇති බව ශ්‍රී
2 years ago Tags #ceylonwire නව ආරක්ෂක ඇමැතිවරයා වැඩ බාරගනී “එක අරමුණකින් වැඩකර මාතෘභූමිය මීට වඩා හොද රාජ්‍යයක් බවට පත්කිරීමට එක්වෙමු” යැයි සියලු රාජ්‍ය සේවකයන්ට තමා ආරාධනා කරන බව ජනාධිපති
2 years ago Tags #ceylonwire සැප වාහන කාලෙ ඉවරයි – සියලුම මන්ත්‍රීවරුන්ට හොඳට තෙල් වැඩකරන වාහන සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ඉන්ධන පිරිමැසුම්දායක වාහනයක් ලබා දෙන බව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය පවසයි. අමාත්‍ය ආනන්ද විජේපාල සඳහන්
2 years ago Tags #ceylonwire සජබ – සිලින්ඩර් ජාතික ලැයිස්තු අවුල සජබ හා සිලින්ඩර් සන්ධානයේ දේශපාලන ස්වරූපය කියවා ගැනීමට ජාතික ලැයිස්තු අවුල කදිම නිමිත්තකි. සිලින්ඩරයෙන් පාර්ලිමේන්තු යන්නේ රවී බව මම ඔහු
2 years ago Tags #ceylonwire මාළිමාවේ ජයග්‍රහණය ගැන සෝල්හයිම් කතා කරයි ජනාධිපති අනුර කුමාර දිසානායකගේ නායකත්වයෙන් යුත් ජාතික ජන බලවේගයේ විස්මිත මැතිවරණ ජයග්‍රහණය ශ්‍රී ලංකා දේශපාලනයේ ‘භූමිකම්පාවක්’ බව හිටපු නෝර්වීජියානු සාම